ශ්‍රී ලංකන් ගුවන් සේවය 40වෙනි උපන්දිනය සමරයි

September 1, 2019

අදවන විට රටවල් 48ක, නගර 149ක් වෙත ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන ශ්‍රි ලංකන් ගුවන් සේවය එදා  1979 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා කටුනායක සිට බැංකොක් දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කෙරුණි.

මගීන් ලක්ෂ ගණනකට ගමන් පහසුකම් සලසා ඇතිශ්‍රී ලංකන් ගුවන් සේවය ගෝලීය සම්මාන රැසක් දිනා ඇති  අතර  ලෝකයේ ගුවන් සේවා අතරින් කීර්තියක් අත්කර ගත් ආයතනයක් ලෙසත් සැලකෙති.

t

o

p