කජු කර්මාන්තය අර්බුදයක

August 23, 2019

වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් කජු අලෙවි කරගැනීමට නොහැකිව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ අර්බුදයකට පත්ව සිටින බව පවසති.

ශ්‍රී ලංකාවේ කජු අස්වැන්නෙන් වාර්ෂිකව මෙටට්‍රික්ටොන් 3000 කට වැඩි අස්වැන්නක් වනාතවිල්ලුවෙන් ලැබෙන බව ඔවුහු කියති.

නිසි මිලක් නොමැති වීම නිසාත් ඒ සඳහා ගැනුම්කරුවන් නොමැති වීම නිසාත් තවමත් ගබඩා වල කජු මද ලක්ෂ 50 ක ට ආසන්න තොගයක් තබා ඇතැයි ද පවසති.

ඔවුන් ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනවා ලෝකයේම රසම කජු ගන්න වනාතවිල්ලුවට එන්න කියලා .

t

o

p