අමෙරිකාවේ අක්කර මිලියන දෙකක් ලැව් ගිනිවලට හසුවෙයි

August 23, 2019

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තය ලැව් ගිනිවලට හසුවීමෙන් අක්කර මිලියන දෙකකට අධික භූමි ප්‍රමාණයක් දැවී විනාශවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලැව් ගිනි හේතුවෙන් මහාමාර්ග රැසක්ද මේ වන විට වසා දමා ඇති අතර පාසැල් සියල්ලම පාහේ වසා දැමීමටත් පැතිර යන ඝන දුමාරය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් වෙයි.

ඇලස්කා ඉතිහාසයේ වාර්තා වූ දරුණුම ලැව්ගිනි විපත්වලින් එකක් මෙය බවද සඳහන් කරයි.

t

o

p