ශ්‍රී ලංකා‍ව – නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගයට වැස්ස හරස්වෙයි

August 23, 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ පීසරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 06කින් ජය ගැනිම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

t

o

p