Business

තිහාරිය ධීවර අලෙවිසැලෙන් පළමු දිනයේම ලක්‍ෂ 15ක ආදායමක්

ලංකා ධීවර සංස්ථාවේ තිහාරිය නව අලෙවිසල ආරම්භ කළ දිනයේදීම රුපියල් ලක්ෂ 15 ක ආදායමක් උපයා ගැනීමට සමත්වී  ඇත.    ඒ අනුව  ලංකා ධීවර සංස්ථාවේ 91 වන අලෙවිසලවන  අලෙවිසල විවෘත කර පැය කිහිපය තුළදී මත්ස්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක්අලෙවි කිරීමට හැකි වී ඇති අතර ඒ තුළින් ලද ආදායම රුපියල් ලක්‍ෂ පහමාර ඉක්මවා  ඇත .   Read More

මාධ්‍යවේදී ශාලික පෙරේරා “අප්‍රේල් 21” ළගදීම

මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ඇතුලත් කෘතිය “අප්‍රේල් 21” කොළඹ ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි එළිදැක්වීමට නියමිතයි.පස්කු ඉරිදා ප්‍රහාරය සිදුවු ආකාරය ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ හා අන්තවාදය ලොවට තර්ජනයක් වී ඇති ආකාරය පිළිබදව ලිපි ගණනාවක් ද මේ කෘතියේ අන්තර්ගත වී තිබේ. කතෘ ප්‍රකාශනයක් ලෙසයි කෘතිය එළිදැක්වෙන්නේ. පළමු පිටපත අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් Read More

වරාය නගරයේ ඉදිකෙරන ජාත්‍යන්තර පාසැලට, හෝටලයට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

කොළඹ වරාය නගරයෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල යාබද බිම් කොටසේ සම්මන්ත‍්‍රණ හෝටලයක් සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප‍්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව මෙම ඉදිකිරීම් Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය 40වෙනි උපන්දිනය සමරයි

අදවන විට රටවල් 48ක, නගර 149ක් වෙත ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන ශ්‍රි ලංකන් ගුවන් සේවය එදා  1979 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා කටුනායක සිට බැංකොක් දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කෙරුණි. මගීන් ලක්ෂ ගණනකට ගමන් පහසුකම් සලසා ඇතිශ්‍රී ලංකන් ගුවන් සේවය ගෝලීය සම්මාන රැසක් දිනා ඇති  අතර  ලෝකයේ ගුවන් සේවා Read More

හංගේරියාව සමඟ ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අනුමැතිය

ඉන්දුනීසියාවේ බාලිහිදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුති සාකච්ඡා සමුළුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර ගුවන්සේවා සැලසුම පිළිබඳව රාජ්‍යයන් දෙකෙහි ගගනනාවුක බලධාරීන් අතර සාකච්ඡා පවත්වා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් ගිවිසුමට දෙරටේ නිලධාරින් විසින් එකඟතාවයකට එළඹ ඇත. ශ්‍රී ලංකාව සහ හංගේරියානු රජය අතර කෙටිසන් තබන ලද එම ගුවන් සේවා ගිවිසුම ශ්‍රී ලංකා රජයේ Read More

AIA සාමාජිකයින් මහියංගනය මූලික රෝහලට තීන්ත ආලේපකර කරයි

AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල, කාර්යමණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුට අධික පිරිසක්, නොබෝදා, වසර 50 කට වඩා පැරණි මහියංගනය මූලික රෝහල තීන්ත ආලේපකර පිළිසකර කර දීමට ස්වේච්ඦාවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.   මෙම රෝහල මගින් ප්‍රදේශවාසීන් 550,000 ට පමණ පිරිසකට සේවා සපයනු ලබයි. අපගේ කාර්යක්ෂම කාර්යමණ්ඩල සාමාජික කණ්ඩායම Read More

ශ්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය සහිත ෆැන්ටසි අයිලන්ඩ් විනෝද උද්‍යානයට මුල්ගල තබයි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයට මුල්ගල තැබීම  මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස මෙම විනෝදාත්මක උද්‍යානය ඉදිකෙරෙන අතර මෙහි ශ‍්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදය නිර්මාණය වේ. තවද හිම උද්‍යාන, ජල ක‍්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ රාශියකින් සමන්විතව අන්තර්ජාතික Read More

පොලී අනුපාත වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයෝජනය වැඩි කර රටේ ආර්ථික වර්ධනය දිරිගැන්වීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාත වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ. මහ බැංකුව ගනු ලැබූ මේ තීරණය නිසා ඉදිරියේ දී වැඩි වැඩියෙන් ණය මුදල් ලබා ගනිමින් නව ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිවීමට මඟ Read More

කජු කර්මාන්තය අර්බුදයක

වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් කජු අලෙවි කරගැනීමට නොහැකිව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ අර්බුදයකට පත්ව සිටින බව පවසති. ශ්‍රී ලංකාවේ කජු අස්වැන්නෙන් වාර්ෂිකව මෙටට්‍රික්ටොන් 3000 කට වැඩි අස්වැන්නක් වනාතවිල්ලුවෙන් ලැබෙන බව ඔවුහු කියති. නිසි මිලක් නොමැති වීම නිසාත් ඒ සඳහා ගැනුම්කරුවන් නොමැති වීම නිසාත් තවමත් ගබඩා වල කජු මද ලක්ෂ 50 Read More

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික කටයුතු ඇරබේ

මාලඹේ කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු ( Bore hole Testing  ) සිදු කෙරෙමින් පවතී. මේ අනුව ස්ථාන 200 ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5 ක් විසින් සිදු කරනු ලබයි. ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට Read More

t

o

p