‘EVER ACE’ දැවැන්තයා ලංකාවට එයි

October 5, 2021

ලෝකයේ පවතින දැවැන්තම බහලුම් ප්‍රවාහන නෞකාවක් වන ‘EVER ACE (එවර් ඒස්)’ නෞකාව අද (05) දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම දැවැන්ත නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටයි.

දිගින් මීටර් 400ක් (අඩි 1,300ක්)ක්ද, පළලින් මිටර් 61.5ක් (අඩි 202ක්) පමණ වන මෙම නෞකාවට බහලුම් 23,992ක් රැගෙන යාමට හැකියාව පවතිනවා.

t

o

p