ලොව සමාගම් 100ක් ඇපල් සමාගම අත්පත් කරගනී

February 27, 2021

ඇපල් සමාගම සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් අනාවරණය කර තිබේ.

සෑම සති තුන හතරකට වරක් සමාගමක් අත්පත් කර ගැනීම සිදු වන බව ඔහු අඟහරුවාදා ඇපල් සමාගමේ කොටස් හිමියන්ගේ වාර්ෂික රැස්වීමේ දී පැවසීය.

2021 මුදල් වර්ෂයේ පළමු කාර්තුවේදී ඇපල් සමාගම ඩොලර් බිලියන 111.4 ක් උපයා ගනිමින් මෙතෙක් කාර්තුවක උපයාගත් විශාලතම ආදායම වාර්තා කර ඇත.

t

o

p