ජල විදුලි උත්පාදනය පහතට

February 27, 2021

ජල විදුලි උත්පාදනය පහත වැටීම සමග අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක මතුවෙමින් පවතිනවා.

විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් සියයට 74 ක් ගල් අඟුරු හා ඩීසල් තාප බාලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුව ඇති බවයි.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම් පහත වැටීම සමග ජල විදුලි නිෂ්පාදනය සියයට 23.1 ක් තෙක් පහත වැටී තිබෙනවා.

t

o

p