ටොයෝටා ලංකා ආයතනයට ශ්‍රී ලාංකික අධ්‍යක්‍ෂවරයෙක්
ටොයොටා ලංකා ආයතනයේ වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි / විධායක නිලධාරි මනෝහර අතුකෝරළ මහතා 2016 ජූලි මස 01 වැනිදා සිට එම ආයතනයේ අධ්‍යක්ෂක ලෙස ජපානයේ ටොයොටා සමාගම් සමූහයේ සාමාජික සමාගමක්වන ටොයොටා ටූ ෂෝ සමාගම විසින් පත්කර ඇත. 2003 වසරේදී ටොයොටා ලංකා ආයතනයට සම්බන්ධවූ ඔහු 2006 වසරේදී ටොයොටා ලංකා ආයතනයේ මූල්‍ය සහ පරිපාලන අංශයේ සාමාන්‍යාධිකාරි විය. 2010 Read More