ඉන්දියාවෙන් යල කන්නයට පොහොර ලැබෙයි

May 14, 2022

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට තීරණය කර ඇත.

අමරිකානු ඩොලර් බිලියනයක ණයක් යටතේයි, මෙම පොහොර ප්‍රමාණය මෙරටට ලබාදිමට සැලසුම් කර ඇත්තේ,යල කන්නයේ වගා කටයුතු සඳහා මෙම පොහොර යොදාගැනිමට තීරණය කෙරෙන අතර මේ පිලිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරන ලදි.

t

o

p