කැරට් 22 ට වැඩි රත්‍රන්, ආභරණ සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

January 8, 2023

කැරට් 22 ට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ, අංක 2312/77 දරණ අංකය යටතේයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, රත්‍රන් ජාවාරම වැළැක්විමේ අරමුණින් එම පියවර ගත් බවයි. 

t

o

p