පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට

January 8, 2023

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ.

එම කොමිසමේ සාමාජිකයෙකු පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බව ය.

එසේම සියලු පක්ෂ ලේකම්වරු ලබන 11 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

11 වැනිදා උදෑසන 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

t

o

p