Business

පළමු වරට මෙරටදී එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපලට

සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි. විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් Read More

ගෘහස්තව තේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දෙයි

මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන අපනයන බෝගයත් ලෙස මෙන්ම ලෝකයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින පානයක් ලෙසත් මෙරට තේ සඳහා ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවී තිබේ. මෙතෙක් පැවති සාම්ප්‍රදායික නිෂ්පාදනයට අමතරව කුඩා තේ වතු හිමියන්ට ද වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි වන පරිදි ගෘහස්ථ තේ නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස අතින් තේ නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලියක් හදුන්වා දී තිබේ. Read More

මහජන බැංකුව ණය පොලී ඉහළ දැමීමට ගත් තීරණය අත්හිටුවයි

මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ. වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කරනු ලැබුවේ, පසුගිය 30 වැනිදායි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් Read More

ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වාගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) මධුර විතානගේ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) මධුර විතානගේ මහතා මේ බව සඳහන් කළේ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති Read More

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, එම ප්‍රමාණය 2021 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 46ක ඉහළ යාමක් බවය. 2021 වසරේ දෙසැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.2ක් ලෙස දැක්වුණි.

ණය ගෙවන්න බංග්ලාදේශය ලංකාවට කල් දෙයි

විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා. බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදෙන බවයි. පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බවයි බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ.

වෙළෙඳ ගිණුමේ හිඟය පහළට

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. ඇඟලුම් අපනයන සඳහා Read More

කැරට් 22 ට වැඩි රත්‍රන්, ආභරණ සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කැරට් 22 ට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  ඒ, අංක 2312/77 දරණ අංකය යටතේයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, රත්‍රන් ජාවාරම වැළැක්විමේ අරමුණින් එම පියවර ගත් බවයි. 

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය වරාය නගරයේ සංචාරයක

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පැමිණියේ ය. කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූ යන මහත්ම මහත්මීන් සමඟ මෙම ව්‍යාපෘතියේ Read More

ඉන්දියාවෙන් යල කන්නයට පොහොර ලැබෙයි

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට තීරණය කර ඇත. අමරිකානු ඩොලර් බිලියනයක ණයක් යටතේයි, මෙම පොහොර ප්‍රමාණය මෙරටට ලබාදිමට සැලසුම් කර ඇත්තේ,යල කන්නයේ වගා කටයුතු සඳහා මෙම පොහොර යොදාගැනිමට තීරණය කෙරෙන අතර මේ පිලිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරන ලදි.

t

o

p