තරුණ ව්‍යාපාරිකයන් පැහැරගත්තාට උප පොලිස් පරික්ෂක CID දැලේ

ගාල්ල ,රත්ගම ප්‍රදේශයේදි තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවිමේ සිද්ධියට අදාලව දකුණු පළාත් විශේෂ ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අද (22) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ විසි හය හැවිරිදි හේවස්ස ගමගේ විරාජ් මධුසංඛ නැමැති උප පොලිස් පරික්ෂකවරයෙකි. ගාල්ල-රත්ගම පදිංචිව සිටි ව්‍යාපාරිකයින් වු රසින් චින්තක (31) හා මංජුල අසේල Read More

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ප්‍රමුඛස්ථානයකට පත්කිරීම මූලික අරමුණ කරගනිමින්, ඇමරිකානු තානාපති Alaina Teplitz මහත්මිය , විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා මෙම හමුව පැවති අතර දෙරටට Read More

ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව නඩු දාන්න බැහැ – මන්ත්‍රී විජිත හේරත්

  රජයේ ඉහල තනතුරුවලට පුද්ගලයින් නම්කිරීම කලේ ජනාධිපතිවරයා . ඒක වැරදි දෙයක්. ඒනිසා තමයි 17 වැනි සංශෝධනයක් පසු 19 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඒ අරමුණ වෙනුවෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි 21 දා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය. Read More

බෞද්ධයකුවිම මත තනතුර නොලැබෙන බවට විනිසුරුවරුන් තමන්ට කීවා – ගම්මන්පිල

විනිසුරුවරුන් පත් කිරීමේදී  තමන් බෞද්ධවීම නිසා තමන්ව නොසලකාහරින බවට විනිශ්චකාරවරුන් තමාට කතාකර පෞද්ගලිකව දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 21දා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී උදගයම්මන්පිල මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණ අතර එම යෝජනාව ඉදිරිපත්කරමින් ගම්මන්පිල මහතා මේබව පැවසීය. එහිදී වැඩිදුරටටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය. ව්‍යවස්ථාසභාවේ වඩාත්ම Read More

තමා බිහිකළ 19 වෙනි සංශෝධනය නැමති දරුවා අංගවිකල වෙලා – ජනපති

ඉතාම සත්භාවයෙන් රටේ යහපත වෙනුවෙන් තමා බිහිකළ 19 වැනි සංශෝධනය නැමති සුජාත දරුවා බිහිවනවිටම අංගවිකලවු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් 21 දා පාර්ලිමේන්තුවේදී පැවති කල්තැබීමේ විවාදයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා දීර්ඝ කථාවත් කරමින් මේබව ප්‍රකාශ කළේය. විනාඩි 55 ක කාලයක් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය. ග්‍රේෂ්ඨාධිකරණයට පත්වු විනිසුරුවරුන් පිළීබඳව මම විචේවන Read More

නාඩු සහල් කිලෝව 80 ත්, සම්බා සහල් කිලෝව 85 ත් කරන ගැසට්ටුවක් නිකුත් කරනවා

නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 80 ලෙසටත් සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 85 ක් ලෙසත් නම්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය අප්‍රේල් මස 01 දා ප්‍රකාශයට පත්කරන බව  කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් 21දා පාර්ලිමෙන්තුවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම Read More

සරත් ෆොන්සේකාට හා රංගේ බණ්ඩාරට ඇමතිකම් දෙන ලෙස ආණ්ඩුවේ පසුපෙළ ඉල්ලයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ. ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම කරණු ලැබූවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ජනාධිපති පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්විම නිසා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැක ගැනීමට ආණ්ඩුව පෙරට එයි

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ස්වාධින කොමිෂන් සභා සහ රාජ්‍ය සේවයේ වැදගත් ස්වාධින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැක ගැනීමේ ව්‍යාපාරය ඇරබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය. ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංගම්, වෘත්තිය සමිති, Read More

රන්ජන්ගේ ප්‍රකාශයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද අපහසුතාවයට පත්ව ඇති බව රනිල්ට කියයි

පාර්ලිමේන්තුවේ සිටින මැතිඇමතිවරුන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැඩි ලෙස කරුණු දැක්වූහ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේ දි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ Read More

බෞද්ධයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින්නැයි ඇමති රවි ඥානසාර හිමිගෙන් ඉල්ලයි

අතීතයේදී පවා රාජ්‍ය  පාලනය වෙනුවෙන් සඝ පරපුරේ උපදෙස්, අනුශාසනා සහ ආශිර්වාදය ලබාගත් බවත්, එල්ල වී ඇති චෝදනා වලින් නිදහස්ව පැමිණි පසු, රටේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය, සුරක්ෂිතතාවය සුරැකීම සහ බෞද්ධාගමේ තිර ජීවනය උදෙසා  නායකත්වය ගෙන කටයුතු කරන ලෙසත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා, බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් ඉල්ලා සිටි. Read More

t

o

p