රන්ජන්ගේ හඩ පට යළිත් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

රන්ජන් රාමනායක මහතාගේ හඩපට සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද (18) දැනුම් දීමත් සමග ඊට පක්ෂව හා විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමට වීම නිසා සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. අදාළ හඩපට සභාගත කරන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටි අතර ඒවා සභාගත නොකරන ලෙස තවත් මන්ත්‍රී පිරිසක් ඉල්ලා සිටීම නිසා මෙම උණුසුම් තත්ත්වය Read More

මීතිරිගල රක්ෂිතය වනසා අනවසර පදිංචිකරුවන්ට ඉඩම් දෙති

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීතිරිගල රක්ෂිත භූමියේ අනවසර පදිංචිකරුවන් හටම එම ඉඩම්වල හිමිකම ලබාදීමට තීරණය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. පසුගිය දෙසැම්බර් 23 දා පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී දොම්පේ ප්‍රාදේශීය සභා සභාපති මිලාන් ජයතිලක මහතා විසින් කරන ලද යෝජනාවක් සලකා බැලීමෙන් පසු මෙම Read More

ගම්පහ දිසාව තෙත් කලාපයෙන් වියළි කලාපයට මාරුවෙයි?

භූගෝලීය වශයෙන් පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා මේ දිනවල දැඩි නියං තත්වයක් උද්ගත වී ඇත. මේවනවිටත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල සහ දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පානීය ජල අර්බුදයකට පවා මුහුණ පා ඇතැයි  ප්‍රදේශවාසීහු කියති.   ගම්පහ දිස්ත්‍රික්කය මුල්කොට වසරින් වසර උග්‍රවන මෙම නියං තත්වයට හේතුව ප්‍රමාණවත් වාර්ෂික වර්ෂාපතනයක් නොලැබීම නොව Read More

පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා  කියැවීම් පොත් පෙළක්

මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට  අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික  අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුව රැස්වු අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කළ Read More

රුපියල් බිලියන 367 ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව මුදල් කාරක සභාවට

රුපියල් බිලියන 367කට ආසන්න මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට සදහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද (18) පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් කාරක සභාව විසින් සළකා බලනු ඇත. එම කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු එම යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදය සදහා ඉදිරිපත් කරනු ඇත.අදාළ විවාදය පෙරවරු 9.30 සිට දහවල් 12.30 Read More

අලියා ලකුණ අත හැරිය හොත් යළිත් ලකුණ දීම පිළිබඳව කිසිදු සහතිකයක් දිය නොහැකියි

අලියා ලකුණ අත හැරිය හොත් යළිත් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ ලැබීම සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් දිය නොහැකි බව ජාතික මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ට දැනුම් දී තිබේ. අලියා ලකුණ පමණක් නොව හංසයා ලකුණ ද අත් හැරිය හොත් එම ලකුණු මැතිවරණ කොමිසමේ පක්ෂ ලකුණු ලේඛනයට ඇතුළත් වන බැවිනි යළිත් එම පක්ෂවලට පැරණි ලකුණ දීම Read More

කොදෙව්වන්ට එරෙහි ක්‍රිකට් තරගයෙන් උපුල්ගේ පිලට පහසු ජයක්

කලෙකට පසුව සිය පිතිහරඹ දස්කම් මැනවින් විදහා දැක්වූ උපුල් තරංග නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කරමින් රැස් කළ විශිෂ්ට ශතකය මතින් ඉනිම ගොඩනැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පී.සරා ඕවල් පිටියේ දී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින පුහුණු තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත්විය. පසුගිය වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට ජාතික කණ්ඩායම Read More

මීගමුව කඩොලාන පද්ධතිය වැනසීමට එරෙහි උද්‍ඝෝෂණය

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීය. පක්ෂය ගම්පහ ජනතාව හමුවන ‘ගම්පහට සතියක්’ වැඩසටහන යටතේ මෙම පාපැදි සවාරිය සහ උද්ඝෝෂණය සංවිධානය කෙරිණි. මීගමුව බසියාවත්ත සිට මීගමුව නගරය දක්වා පැමිණි ඔවුහු මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනසක තාරු‍ණ්‍ය, මීගමුවේ අපි සහ Read More

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අප ශ්‍රී ලංකා ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය වෙත ලැබී ඇත. මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී අප සංගමයට නිරීක්ෂණය වී ඇති අතර වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා ‘අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම’ වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුල සිදුවන බවක් අනාවරණය වී ඇත. Read More

රාවණා වණයක් වෙයි?

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ඇතැම් ප්‍රදේශවල යක් මඩුව නම් ශාන්තිකර්මයක් මෑතක් වනතුරුම පැවැත්විණි. එහිදි සිදු වුයේ යකුන් පිදුම නම් චාරිත්‍රාවලියකි එහෙත් සමාජය නවීකරණය වීමත් සමග එම ශාන්තිර්මය මේ වනවිට මුළුමනින්ම පාහේ අතුරුදන්ව ඇති අතර, ඒවා සිදු කළ යක් කපු මහත්වරු බොහොමයක්ද මේ වනවිට ජීවතුන් අතර නැත. එහෙත් සිය ළමා සහ තරුණ වයස්වලදී තම Read More

t

o

p