මීගමුව කඩොලාන පද්ධතිය වැනසීමට එරෙහි උද්‍ඝෝෂණය

February 17, 2020

මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීය.

පක්ෂය ගම්පහ ජනතාව හමුවන ‘ගම්පහට සතියක්’ වැඩසටහන යටතේ මෙම පාපැදි සවාරිය සහ උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.

මීගමුව බසියාවත්ත සිට මීගමුව නගරය දක්වා පැමිණි ඔවුහු මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනසක තාරු‍ණ්‍ය, මීගමුවේ අපි සහ තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සහ‍භාගි වූහ.

t

o

p