මෙරට රන් මිල ඉහළට
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 177,600ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 175,700ක් ලෙසය. මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද Read More