බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බංග්ලාදේශ ජනපතිට සිය අක්ත පත්‍ර පිළිගන්වයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා ඩකා හි ජනාධිපති මන්දිරයේ දී බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා වෙත සිය අක්ත පත්‍ර ලිපිය පිළිගැන්වීය. නිල උත්සවයෙන් අනතුරුව, බංග්ලාදේශයේ ජනාධිපතිතුමා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ. සාකච්ඡාව අතරතුර දී, බංග්ලාදේශයේ අතිගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ එතුමාගේ පැවති Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකා සංචාරය සැලසුම් කළ පරිදි ඉදිරියටත් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. ඒ අනුව අදාළ තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පවත්වනු ලබයි. මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකය විසින් කරන ලද තක්සේරුවකින් අනතුරුව මෙම තරග මාලාව ඉදිරියට රැගෙන යාම Read More

ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

ගබ්සාව නීතිගත කිරීම සඳහා වන යෝජනාවට අදාළ පනත් කෙටුම්පතට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 131 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම යෝජනාව නීතියක් බවට පත්කිරීමට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ද හිමිවිය යුතුය.

කොළඹ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවයි

කොළඹ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 397 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද උදෑසන වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,107ක් දක්වා ඉහළ ගොස් ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී 136ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක් සහ යාපනය දිස්ත්‍රික්කයන් 36ක් ලෙස Read More

උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ Read More

වාස් ගුණවර්ධනටත් කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 16 ඉක්මවයි

ගත වූ පැය 24 තුළ නව මරණ 12,079ක් වාර්තා වීමත් සමඟ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දහසය ලක්ෂ 147ක් ලෙසයි දැක්වෙයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 2605ක්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයන් දෙලක්ෂ 26,683ක් වාර්තා වීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කෝටි 62 ලක්ෂ 75,611ක් දක්වා Read More

LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කළ Read More

PCR කළ ඇතැම් රෝගීන් ගැන නිවැරදි තොරතුරු නෑ

PCR පරීක්ෂණ සඳහා පෙනී සිටි ඇතැමුන් ව්‍යාජ තොරතුරු ලබා දීමෙන් අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇති බව එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසනවා. කෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු පණත යටතේ තමන් තොරතුරු ඉල්ලා ඇති බවයි. නිසි තොරතුරු නොමැති රෝගීන් නිසා සමාජය දැඩි අර්බුධයකට මුහුණ දෙන Read More

හෝටල් හිමියෝ ජනපතිට ලියති

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේදී ඒ සඳහා අය කරනු ලබන පොලී මුදල සඳහා සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති සංචාරක කර්මාණ්තය යලි ක්‍රියාත්මක කිරීමට රජය විවිධ යෝජනා මේ දින වල ගෙන එමින් පවත්නා Read More

t

o

p