දිවිපිදූ සිවිල් ආරක්ෂකයන්ට පුෂ්පෝපහාර

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සිහිපත් කරමින් මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්ප උපහාර දැක්වීම පසුගියදා සිදු කෙරිණි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 14 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් රට වෙනුවෙන් දිවිපිදු එම බළකායේ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර පුද කිරීම සිදු කළේය. මේ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 545 සිය ජීවිත Read More

පැරණි පත්තිනි දේවාල ජලයට කිට්ටුවෙන් ඉදිවුණේ ඇයි?

ශ්‍රි ලංකාවේ සිංහල මෙන්ම ජනයා මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම දේවතාවිය පත්තිනි දේවිය යි. ද්‍රවිඩ ජනයා විසින් කන්නකී අම්මාන් නමින් හඳුන්වන පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි. හින්දු සම්ප්‍රදායට අනුව පත්තිනි දේවිය පාර්වතියගේ අවතාරයයි..දේශීය ජනශ්‍රැතියට අනුව පතිභක්තිය පිළිබඳ පරමාදර්ශය ද වන පත්තිනිදේවිය ගෘහජීවිතයක යහ පැවැත්ම උදාකර දෙන ප්‍රමුඛතම දේවතාවිය ද වන්නීය. Read More

යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට(16) සිට වමෙන් යා යුතුයි

කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසයි. මංතීරු නිතිය ඊයේ දිනයේදී සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කරයි.

ගෙවුණු පැය 24 තුලදි ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 307,930ක් වාර්තාවෙයි

ගෙවුණු පැය 24 ඇතුළත ලොව පුරා 307,930ක වාර්තාගත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. තවද දෛනික මරණ 5,500ක් වාර්තා වීමෙන් සමස්ත මරණ සංඛ්‍යාව 917,417ක් වී ඇත. ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ බ්‍රසීලයෙනි. මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු කළ පිරිස මිලියන 28ක් ඉක්මවා ගොස් ඇත.

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ අබලන් ගොඩනැඟිලි නිසා අනතුරක් අතලග

ලෝක උරුමයක් තුළ පිහිටා ඇති එකම බාලිකා විදුහල වන සිසුවියන් 3000කට අධික පිරිසක් සිප්සතර ලබන ගාලු කොටුවේ සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ ගොඩනැඟිලි දෙකක් කඩා වැටීමේ බරපතළ අවදානමකට ලක්වී ඇතැයි මවුපියෝ පවසති. සිසුවියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ වනවිට එම විදුහලේ ඉගැන්වීමේ කටයුතු කොටස් දෙකකට බෙදා දෙවරුවක් ලෙසින් පවත්වා ගෙන යන්නට ගෙවි ගිය සති අන්තයේ සිට ක්‍රියාත්මක කර ඇති Read More

සූර්ය කෝෂ බැටරි මෙරට නිපදවීමට සුදානමක්

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක් එක්කරමින්, සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.   එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ Read More

ගත වු පැය 24 කොරෝනා ආසාදිතයින් 28ක්

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.   ඊයේ (14) හඳුනාගත් නව රෝගීන් 28 දෙනෙකු සමඟය.  ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි 5 දෙනෙකු, බහරේන් සිට පැමිණි 4 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, වියට්නාමයේ සිට Read More

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය නිරෝධායන නීති හේතුවෙන් නවතින ලකුණු

ටෙස්ට් තරග තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කොරොනා නිරෝධායන නීති හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. විදෙස් රටක සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළු වන සෑම පුද්ගලයකුම කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දින 14 ක නිරෝධායනයක් පවත්වා ගත යුතු වුවද, බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය එම කාල සීමාව දින හතක් දක්වා අඩු කරන ලෙස Read More

ගම්පහ දිසාවේ මා ඔය ඉවුරේ වැලි කොල්ලය අස්සේ ලිංගික කොල්ලයකුත්!

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු මායිම ඔස්සේ ගලා බසින මා ඔය ආශ්‍රිතව මහා පරිමාණයෙන් සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සමඟම  සිදුවන ලිංගික ජාවාරමක් පිළිබඳ ව ද ලංකා ඊ නිවුස් වෙත තොරතුරු වාර්තා වෙයි.මේ පිළිබඳව මුල් වරට කරුණු අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජ විද්‍යා සිසුන් පිරිසක් විසින් කරන ලද මූලික කරුණු විමසීමක දීය. ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම,දිවුලපිටිය,කටාන,මීගමුව යන Read More

ලංකාගම ගම්මානයට සන්නිවේදන පහසුකම් ලැබෙයි

නෙලුව ලංකාගම ගම්මානයට ඉකුත් සැප්තැම්බර් 07 වනදා සිට සියලු සන්නිවේදන පහසුකම් සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිස පියවර ගෙන තිබේ. එය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සමග අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ දුරකථන පණිවිඩයක් ද හුවමාරු කරගෙන ඇත.

t

o

p