ගත වු පැය 24 කොරෝනා ආසාදිතයින් 28ක්

September 15, 2020

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

ඊයේ (14) හඳුනාගත් නව රෝගීන් 28 දෙනෙකු සමඟය. 

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි 5 දෙනෙකු, බහරේන් සිට පැමිණි 4 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, වියට්නාමයේ සිට පැමිණි අයෙකු සහ කුවේට් හි සිට පැමිණි අයෙකු සිටින බව සඳහන්වේ.

t

o

p