බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය නිරෝධායන නීති හේතුවෙන් නවතින ලකුණු

September 15, 2020

ටෙස්ට් තරග තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කොරොනා නිරෝධායන නීති හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

විදෙස් රටක සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළු වන සෑම පුද්ගලයකුම කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දින 14 ක නිරෝධායනයක් පවත්වා ගත යුතු වුවද, බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය එම කාල සීමාව දින හතක් දක්වා අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැමිණීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

t

o

p