ලංකාගම ගම්මානයට සන්නිවේදන පහසුකම් ලැබෙයි

September 14, 2020

නෙලුව ලංකාගම ගම්මානයට ඉකුත් සැප්තැම්බර් 07 වනදා සිට සියලු සන්නිවේදන පහසුකම් සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිස පියවර ගෙන තිබේ.

එය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සමග අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ දුරකථන පණිවිඩයක් ද හුවමාරු කරගෙන ඇත.

t

o

p