යතුරු පැදි ආනයනය තහනම් වෙයි

September 14, 2020

එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.

මේ ‍පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ යතුරුපැදි ලියාපදිංචි කිරීමට රුපියල් ලක්ෂ අටක අධිභාරයක් යටතේ සිදුකිරීමට නියමිතය.

t

o

p