කොරෝනාවෙන් යටගිය මංතීරු නීතිය අද සිට

September 14, 2020

බස්නාහිර පළාතේ මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කොරෝනා තත්ත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබිණි. කෙසේ වෙතත් එම නීතිය අද (14 ) සිට ක්‍රියාත්මක වේ.

t

o

p