ගෙවුණු පැය 24 තුලදි ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 307,930ක් වාර්තාවෙයි

September 15, 2020

ගෙවුණු පැය 24 ඇතුළත ලොව පුරා 307,930ක වාර්තාගත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

තවද දෛනික මරණ 5,500ක් වාර්තා වීමෙන් සමස්ත මරණ සංඛ්‍යාව 917,417ක් වී ඇත.

ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ බ්‍රසීලයෙනි.

මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු කළ පිරිස මිලියන 28ක් ඉක්මවා ගොස් ඇත.

t

o

p