ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ අබලන් ගොඩනැඟිලි නිසා අනතුරක් අතලග

September 15, 2020

ලෝක උරුමයක් තුළ පිහිටා ඇති එකම බාලිකා විදුහල වන සිසුවියන් 3000කට අධික පිරිසක් සිප්සතර ලබන ගාලු කොටුවේ සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ ගොඩනැඟිලි දෙකක් කඩා වැටීමේ බරපතළ අවදානමකට ලක්වී ඇතැයි මවුපියෝ පවසති.

සිසුවියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ වනවිට එම විදුහලේ ඉගැන්වීමේ කටයුතු කොටස් දෙකකට බෙදා දෙවරුවක් ලෙසින් පවත්වා ගෙන යන්නට ගෙවි ගිය සති අන්තයේ සිට ක්‍රියාත්මක කර ඇති බව ද මවුපියෝ පෙන්වා දෙති.

t

o

p