යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට(16) සිට වමෙන් යා යුතුයි

September 15, 2020

කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසයි.

මංතීරු නිතිය ඊයේ දිනයේදී සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කරයි.

t

o

p