2025 වසරේ නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

2025 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුවයි. අදාළ ගැසට් නිවේදනය පහතින්,

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 4 වනදා

මෙම මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලබන 4 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 62,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක Read More

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර තිබේ. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින් දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙහිදී අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් Read More

යුක්‍රේන ගුවන් හමුදාපති සේවයෙන් ඉවතට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් එරට ගුවන් හමුදාපති Mykola Oleshchuk ව සේවයෙන් ඉවත්කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබාදුන් F -16 ප්‍රහාරක යානයක් කඩා වැටී එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙක් මියයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. රුසියාව යුක්‍රේනයට මෑත කාලයේදී එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටී Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්. එම නිවේදනයේ සඳහන් වන්නේ බටහිර, මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (01) ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ හරහා Read More

හැටන් ප්‍රදේශයේ රිය ධාවනය කරන්නන්ට පොලීසියෙන් ඉල්ලීමක්

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති වීමේ අවධානමක් හට ගෙන ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියි. මේ තත්ත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මෙම දේශගුණ තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කරන ලෙස හැටන් Read More

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ සිට තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අද අළුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරී කණ්ඩායමකුයි වැටලීම සිදුකළේ. මෙහිදි විදේශීය දුම්වැටි 20000ක් සොයා ගැණුනි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ Read More

ඉන්ධන මිල අඩු කරයි

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ  සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි.ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වෙයි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කෙරුණි. Read More

ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර තිබේ. පසුගිය අගෝස්තු 29 වනදා ජපානයේ නිරිතදිග ප්‍රදේශයට කඩා වැදුණු ෂැන්ෂාන් කුණාටුවෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. ජපානයට ආපදා තත්ත්වයක් ඇති කළ මෙම සුළි කුණාටුව තවමත් පැයට කිලෝමීටර 90 වේගයෙන් පවතින Read More

යල කන්නයේ වී මිල දී ගන්න ගබඩා 100ක්

යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා, වී ගබඩා 100ක් අව­ශ්‍ය­තා­වය පරිදි විවෘත කිරී­මට වී අලෙවි මණ්ඩ­ලය සැල­සුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩ­ලයේ සභා­පති නීතිඥ බුද්ධික ඉද්ද­ම­ල්ගොඩ මහතා පව­සයි. දැනට වී අස්වනු නෙළා අව­සන් කරන ලද දිස්ත්‍රි­ක්ක­වල වී ගබඩා 32ක් විවෘත කර තැබී­මට කට­යුතු යොදා තිබෙ­නවා. වී අලෙවි මණ්ඩ­ල­යට සම්බා සහ කීරි සම්බා වී ගොවීන් Read More

t

o

p