2025 වසරේ නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

September 2, 2024

2025 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුවයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

t

o

p