අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇත. මේ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිතයි. භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය Read More

සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය අද තීරණාත්මක තරගයක

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සත්කාරක සිම්බාබ්වේ සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තීරණාත්මක තරගය අද (04) පැවැත්වේ. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 දෙනාගේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ, ලකුණු 6කට හිමිකම් කියමිනි. ලකුණු 4ක් Read More

කොළඹ පිහිටි ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපා ඇති බවයි. මහාචාර්යවරයා මේ බව පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, “ගිනිකොණදිග Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානය 87 වෙනි සංවත්සරය සමරයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කුරුළු විශේෂයක් ගෙන ඒමට නියමිතව ඇත. මෙම නව කුරුළු විශේෂය තායිලන්තයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගෙන ඒමට නියමිත බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේය. අද දින දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 87 වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. සත්වෝද්‍යානයේ සතුන්ට නම් තැබීම ඇතුළු විවිධ තරග කිහිපයක් අද දිනයේ සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබුණි. දීර්ඝ Read More

ලියාපදිංචි නොමැති පෞද්ගලික වෛද්‍ය ආයතනවලට දැනුම්දීමක්

ලියාපදිංචි නොකළ සියලුම පෞද්ගලික වෛද්‍ය ආයතන ලබන සැප්තැම්බර් මස පහළොස්වැනිදාට (15) පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වියයුතු බවට එම නියාමන සභාව දැනුම් දීමක් කරයි. 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය පිළිබද පනතෙහි නියමයන් ප්‍රකාරව මෙරට සියලු පෞද්ගලික වෛද්‍ය ආයතන සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කළ Read More

ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙළක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ද සුවිශේෂ අවධානයකින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය Read More

අධි ඇසළ පොහෝ දිනය අදයි

අධි ඇසළ පුර පසලොස්වක පොහොය අදට යෙදී තිබේ. මෙලෙස අධි පොහෝ දිනයක් යෙදෙන්නේ වසර 04 කට වරක්වීම විශේෂත්වයක්. භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝ වැසි බෞද්ධ ජනතාවට වැදගත්වේ.සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක Read More

ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ අද (02) පැවැති තරගය සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කරමින් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2ක් Read More

ගුවන් යානා දෙකක් ගැටෙයි

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකි.

ට්විටර් පොස්ට් සංඛ්‍යාවට සීමාවක්

ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දිනකට පරිශීලනය කළ හැකි පොස්ට් සංඛ්‍යාව සීමාකර ඇත.ට්විටර් ගිණුම් හිමියන්ට පනවා ඇති මෙම සීමාවන් තාවකාලික බව ඉලෝන් මස්ක් නිවේදනය කරයි. ඒ අනුව තහවුරු කළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පෝස්ට් දසදහසක සංඛ්‍යාවක් පරිශීලනය කළ හැකි වේ.එමෙන්ම තහවුරු නොකළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පරිශීලනය කළ හැකි වන්නේ පෝස්ට් දහසක සංඛ්‍යාවක් පමණි. නව Read More

t

o

p