Special News

වැස්ස නොලැබුණත් කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය – මණ්ඩලය කියයි

වියළි කාලගුණ තත්ත්වයක් පැවතුනද කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් මේවනවිටත් අක්‍රීය වී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට බිඳ වැටී ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රය, එළඹෙන අඟහරුවාදා පමණ වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු Read More

දඹුල්ල මීළඟ වටයට

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ කලම්බූ කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 50 කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 166ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කලම්බූ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ Read More

ඉඩෝරය නිම කරමින් අනුරාධපුරයට වැසි

අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් වැසි ඇද හැළී තිබේ. පසුගිය මාස කීපයක් පුරා වැසි නොමැති වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පැවති දැඩි නියං කාළගුණක් පැවතුණි. ඒ හේතුවෙන් කුඩා පරිමාණ වැව් රැසක් සිදී ගොස් තිබිණි. දිස්ත්‍රික්කය පුරා පරිසර උෂ්ණත්වයද පසුගිය කාළය පුරා ඉහළ අගයක් ගෙන තිබිණි. වර්ෂාව හේතුවෙන් පරිසරයේ වෙනස් වීමත් සමඟින් පක්ෂීන් Read More

මතට වහල් වූවන් හදාගන්න නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන 2ක්

මත්ද්‍රව්‍ය සිද්ධි හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවූවන් පුනරුත්ථාපනයට බස්නාහිර හා දකුණ පළාත්වල අලුතින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජය පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දී ඇති බවත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධිලට අදාළ රැඳවූවන්ට වෙනම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් බන්ධනාගාරවල තදබදය අවම කළ හැකි Read More

හොර පාරෙන් ගෙන්වන මෝටර් රථ ලියාපදිංචියට දූෂණ මර්දනය RMV නිලධාරීන් 5ක් පසුපස

බදු මුදල් මෙරටට අහිමි කරමින් හොර පාරෙන් ගෙන්වන මෝටර් රථ පැරණි හා අබලි වාහන අංකවලට ලියාපදිංචි කරමින් සිදු කරනු ලබන සංවිධානාත්මක ජාවාරමකට සම්බන්ධව සිටින බවට සැක කරන මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිලධාරීන් 5 දෙනකු සම්බන්ධයෙන් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් රහස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ව්‍යාජ ලේඛන යොදා සුඛෝපභෝගි Read More

දින 06 ක් තුළ ජාතික පද්ධතියෙන් දකුණු පළාතට විදුලිය

ජාතික පද්ධතියෙන් දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ කිරීමේ පද්ධතියේ ඉදිකිරීම් අද (12) ඇරඹෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි. ඒ අනුව දින 6 ක් තුළ එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි ඔහු පැවසුවේ. සම්ප්‍රේෂණ රැහැන් රැගෙන යාමට මෙතෙක් කලක් අවසර ලබා නොදුන් අදාළ ඉඩම් හිමියන් ඊයේ ඊට සිය එකඟතාව පළ කිරීමත් සමඟ මෙම කටයුතු Read More

අමෙරිකාවෙන් කෝටි 429ක පිළිකා ඔසු තිළිණයක්

‍මෙරට සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට රුපියල් කෝටි 429ක (ඩොලර් මිලියන 12.8) පිළිකා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින පිළිකා ඖෂධ හිඟයට පිළිතුරක් වශයෙන්, හදිසි ඖෂධ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කරන ලෙස අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා Read More

අධික වටිනාකමකින් යුත් විදෙස් සිගරට් තොගයක් විනාශ කරයි

රුපියල් මිලියන 748 කට අධික වටිනාකමකින් යුත් ජාවාරම් කරන ලද ව්‍යාජ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කර තිබේ. ඒ ඊයේ කොටහේන ලංකා දුම්කොළ සමාගම් (CTC) පරිශ්‍රයේදීයි. ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි තොගය රැගෙන යමින් තිබූ අඩි 40 ක කන්ටේනරයක් රේගු ආදායම් කාර්ය සාධක බලකායේ (RTF) නිලධාරීන් විසින් 2022 ජුනි 22 Read More

බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක්

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියි. වංගු සහිත වූ මෙම දුම්රිය හරස් මාර්ගය කෙලින් කර සංවර්ධනය කිරීම සඳහා දුම්රිය බලධාරින් ඉඩකඩ ලබා නොදීම නිසා එය මේ වනවිට මරුකපොල්ලක් බවට පත්වී තිබෙන බවද එම නිලධාරින් වැඩදුරටත් කීය. අඩි 40 Read More

චීන යුද නෞකාවක් කොළඹට

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (10) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129ක් සහ නැව් මුළුව 138ක ගෙන් සමන්විතයි. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාණ්ඩර් Jin Xin කටයුතු කරනු ලබන අතර, මෙම යුද නෞකාව 2023 අගෝස්තු මස 12 වනදා Read More

t

o

p