Lanka News Page

නිරෝධායන නීති කඩන බස් සොයා පොලිස් මෙහෙයුම් දිගටම

නිරෝධායන නීති කඩකරමින් පොදු මගී ප්‍රවාහන සේවාවන් හි මගීන් රැගෙන යන්නේදැයි සොයා පොලිස් නීරික්ෂණ අද (16) සිට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් නීරෝධායන නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවත් ඒ අනුව මගී ප්‍රවාහන කටයුතු සිදුවිය යුතු Read More

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න ගැන සෙයන්න රස පරික්ෂක අදත් අලුත් කඩේ යයි

උපරිමාධිකරණ සංකිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි කොටසේ බිම් මහලේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අද (16) දිනයේත් රජයේ රස පරික්ෂකවරයා ඇතුළු පිරිස විමර්ශනයන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ ගොනැගිල්ලේ ගින්න සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුතු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් ඊයේ (15) දිනයේදීම Read More

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් පරික්ෂාවෙන් සිටින්න

උත්සව සමයේ සාප්පු සවාරි හා විවිධාකාර මිලදී ගැනිම් වෙනුවෙන් යද්දී සංසරණය වන මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. සාප්පු හා වෙළෙද සැල් වෙත ගොස් විවිධ මිලදී ගැනිම්වලදී හුවමාරු වන මුදල් නෝට්ටු අතර පත්වීමේදි සැලකිලිමත් වන ලෙසත් මුදල් නෝට්ටුවේ දිය සළකුණ හා හදුනා ගැනීමේ සලකුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන Read More

මහසෝනාගේ නංගිගෙ පුතාගෙනුත් කොරෝනා පැණියක්?

අද දවසේ රටේ ජනතාව මුහුණ දෙන ජීවත් වීම පිළිබඳ ගැටළුව අබිබවා කොරෝනා පැණිය  ගැන මාතෘකාව අතිශය ජනානන්දනීය එකක් වෙලා තියනවා. මොකක් හරි ඖෂධයක් හරි, එන්නතක් හරි මිනිසුන්ට දීලා ඉවර වෙලා ඒක හොඳ නැහැ කියලා ඔප්පු කරන්න කියන ජනතාවක් ඉන්න ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව. ඒක හරියට මිනී මැරුම් චූදිතයෙකුට මරණ දඬුවම පනවලා ඉවර වෙලා Read More

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්

රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15) සවස 6.25ට පමණ වැටලීම සිදු කෙරුණි. අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට විවෘත වෙයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද(16) දිනයේ සිට යළි විවෘත කර තිබේ. තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන අතර තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

වැලිසර ලය රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙකු පළා යයි

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු ඊයේ සන්ධ්‍යාවේ රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පළා ගොස් ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ ඔහු සොයා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි. මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද Read More

සෞදියේ ඉන්ධන නැවකට ප්‍රහාරයක්

සෞදියේ ජෙඩා වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝට්ටුවකින් පැමිණි පිරිසක් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. සෞදි අරාබි බලශක්ති අමාත්‍යංශය මෙම ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

කොළඹින් රටටම කොවිඩ් පැතිරීමේ අවදානමක්

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද කටයුුතු කරන පොදු ප්‍රවාහනය හේතුවෙන් රටපුරා කොවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන බස් රථවල මගීන්, කොන්දොස්තර හා රියැදුරු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් මත වයිරසය පිටපළාත් වෙත සංක්‍රමණය වීමක් ආරම්භ වී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පෙන්වා Read More

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ 7.00ට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් අතර පෙරමුණේ පසු වූ කළම්බු කිංග්ස් පරාජය කරමින් ගෝල් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා Read More

t

o

p