රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්

December 16, 2020

රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15) සවස 6.25ට පමණ වැටලීම සිදු කෙරුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

t

o

p