පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට විවෘත වෙයි

December 16, 2020

නව කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද(16) දිනයේ සිට යළි විවෘත කර තිබේ.

තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන අතර තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

t

o

p