සෞදියේ ඉන්ධන නැවකට ප්‍රහාරයක්

December 16, 2020

සෞදියේ ජෙඩා වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝට්ටුවකින් පැමිණි පිරිසක් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

සෞදි අරාබි බලශක්ති අමාත්‍යංශය මෙම ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

t

o

p