Features

පාසල් මට්ටමේ සිට ම ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් වැඩසටහනක්

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් 14 වැනි විය පමණ වන විට දරුවන්ට සිය දෙමාපියන් ද සමග සාකච්ඡා කර ඉදිරි වෘත්තීය දිශානතිය තෝරා ගැනීමේ අවකාශ හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. Read More

ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන්

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් Read More

EPF ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක්

මහබැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නිර්දේශ කළේය. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සදහා රජයේ ගිණුම් පිළිබඳ කාරක Read More

හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න සැලසුම්

හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමිනි. උත්සවය පැවැත්වුණේ වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදීයි.

අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන මංගල සමුළුව අද කොළඹදී

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව අද(17) කොළඹදී ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරනු ලබයි. ලොව පුරා රටවල් 15 ක තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 100 දෙනෙකු Read More

ලෝක පියවරුන්ගේ දිනය අදයි

ලෝක පියවරුන්ගේ දිනය අදට (16) යෙදී තිබේ. අපගේ පළමු ආදරය වන, අපගේ ජීවිතයේ අවසාන වීරයා වන, නිශ්ශබ්දතාවයෙන් ශක්තිය උගන්වන ආදරණීය පියෙකුගේ වටිනාකමට මිලක් නියම කළ නොහැකි නිසාවෙන් ලොව පුරා සිටින පියවරුන් සැමරීම වෙනුවෙන් සෑම වසරකම ජුනි මස තුන්වන ඉරිදා දිනය ඒ සඳහා වෙන් කර ඇති බව සඳහන්. පවුලක් එක් කරන, පවුලේ කොඳු නාරටිය වන පියවරුන් Read More

“හරිත දුම්රිය ස්ථාන” වැඩ­ස­ට­හනේ පළමු තැන ඇල්ලට

මධ්‍යම පරි­සර අධි­කා­රිය ක්‍රියා­ත්මක කළ “හරිත දුම්රිය ස්ථාන” වැඩ­ස­ට­හනේ ජය­ග්‍රා­හ­ක­යන්ට සම්මාන, සහ­තික පත්‍ර සහ ත්‍යාග පිරි­නැ­මීම “ජගත් පරි­සර දින” ජාතික උත්ස­වයේ දී සිදු­කෙ­රිණි. හරිත දුම්රිය ස්ථාන වැඩ­ස­ට­හනේ දී දුම්රිය ස්ථාන හරි­ත­ක­ර­ණය කළ හැක්කේ කෙසේද යන්න පිළි­බ­ඳව ශ්‍රී ලංකාවේ දුම්රිය කලාප තුන වන කොළඹ, අනු­රා­ධ­පුර සහ නාව­ල­පි­ටිය දුම්රිය කලාප ආව­ර­ණය වන පරිදි විශේ­ෂ­ඥ­යන්ගේ දාය­ක­ත්වය ලබා­ග­නි­මින් වැඩ­මුළු Read More

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර ඇත. ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය. මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර Read More

රනිල් තව අවුරුදු දෙකක් ඉන්නවනම් හොඳයි

රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ කියන එක තම අදහස බවත් වර්තමාන ජනාධිපති කම වෙනස් කළොත් රටේ ආර්ථික ප්‍රශ්නය තවත් වැඩිවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ පැවසන ලදි. මෙම මාධ්‍යමය වැඩි විදුරටත් අදහස් දැක්වූ මාර්ලිමේන්තු මන්ත්‍රී සී.ව් විග්නේෂ්වරන් මහතා…. දකුණේ කෙනෙක් තමයි දිනන්නේ…පොදු අපේක්ෂකයෙක් ගෙනාවට අපිට දිනන්න බෑ…ජනාධිපතිවරණයට අපි දකුණෙන් එන අපේක්ෂකයන්ට Read More

ආනයන හා අපනයනයේ භෞතික විමර්ශනය ක්‍රියාවලිය සඳහා කෘතිම බුද්ධිය ලබාගනනා ලසෙ උපදෙස්

සහිත යෙදවුමක් (APP) එකක් නිර්මාණය කරන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රේගු නිලධාරීන්ට උපදෙස් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. එහි පළමු සැසියේ දී සාකච්ඡාවට බඳුන් වූයේ ජාත්‍යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම (mis-invoicing), ශ්‍රී ලංකා රේගුවේ විවිධ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන Read More

t

o

p