Features

සෞදි රැකියාවට යන අයට නව නීති

සෞදි අරාබියේ රැකියා කරන සියළු ශ්‍රමිකයින් හට නව  නීති පද්ධතියක් හඳුන්වා දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අදාළ නීති පද්ධතිය  මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව නේවාසික බලපත්‍ර සහිත විදේශ ශ්‍රමිකයින් තම රැකියා ස්ථානයෙන් පළාගිය හොත් නැවත දිවයිනට පැමිණිමට අවශ්‍ය අවසර පත් ලබා ගැනීමට රුපියල් ලක්ෂ 04ක Read More

විදේශීය අරක්‌කු හොරට නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයා

කඳාන පොලිස්‌ බල ප්‍රදේශයේ කලඑළිය ප්‍රදේශයේ නවීන තාක්‍ෂණය ආධාරයෙන් නීතිවිරෝධී අරක්‌කු භාවිත කර විදේශීය අරක්‌කු නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය හා කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (28 වැනිදා) කටයුතු කර තිබිණි. මීට මාස කීපයකට පෙර අංක 57/2 දෙවැනි පටුමග කලඑළිය ජාඇල පිහිටි සුපිරි නිවස කුලියට ගෙන තිබූ මෙම සිවිල් ඉංජිනේරුවරයා Read More

ළාබාලතම වෙබ් නිර්මාණවරිය

තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ්  අඩවියක්  නිර්මාණය කරමින්  මෙරට ළාබාලතම වෙබ්  නිර්මාණවරිය බවට  පත්වු  මහනුවර   කොළඹ ජාත්‍යන්තර  පාසලේ  අධ්‍යාපනය ලබන වෂින්‍යා  ප්‍රේමානන්ද සිසුවිය  සිය දෙමාපියන් සමඟ අද (23) ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  හමු විය. සිසුවියගේ  දක්ෂතා  අගය කරමින් ඇයට  දිප්තිමත්  අනාගතයකට  සිය Read More

12 වියැති පිරිමි ළමයෙකු අතින් දැරිය දූෂණය වෙයි

දූෂණයට ලක් වූ 7 වියැති කුඩා දැරියක් සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම දැරිය දූෂණයට ලක්ව ඇත්තේ 12 වියැති පිරිමි ළමයෙකු අතින් වීම යි. මෙම පිරිමි ළමයා බොහෝ කාලයක සිට අදාළ දැරියගේ නිවසේ නිතර රැඳී සිට ඇති බව යි වාර්තා වන්නේ. ඒ දැරියගේ දෙමව්පියන් කුලී රැකියාවලට පිටත්ව ගිය විට Read More

දරුවා හතලිස්දාහකට විකුණන්න හැදූ පියා කී කතාව

සිය නිවසෙහි අත්තිවාරම දැමීමට මුදල් සොයාගනු පිණිස තම දරුවා අළෙවි කිරීමට උත්සහ දැරූ පියෙකු පිළිබඳ පුවතක් දිඹුලාගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම පියා 28 වියැති අයෙකුවන අතර ඇගේ බිරිඳ 24 හැවිරිදි වියේ පසුවන බව යි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාගේ මාස අටක් වයසැති පිරිමි දරුවා යි මෙලෙස අළෙවි කිරීමට උත්සහ දරා ඇත්තේ. දරුවාගේ පියා ජාතික පුවත් පතක් වෙත දක්වා ඇත්තේ මෙවැනි Read More

ජාත්‍යන්තර විශිෂ්ටතා සම්මානයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිදුම් ලබයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා වූ සිය නිපුණත්වය නැවතත් තීව්රව ප්‍රදර්ශනය කරමින් ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබා ඇත. සිංගප්පූරුවේ දී පැවති සම්මාන උළෙලේදී මෙම සම්මාන දෙක ශ්‍රී ලංකන් සමාගමට හිමි ව ඇත. මෙහිදී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සහ පුහුණු විශිෂ්ටතා යන සම්මාන ද්විත්වයෙන් ශ්‍රී Read More

ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම සම්පුර්ණ කරන්න පුලුවන්

2016 වසර අවසන් වන විට ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම 100% සම්පූර්ණ කළ හැකි බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී. බන්දුසේන මහතා පැවසීය. ඒ සඳහා රුපියල් මිලියන 250ක පමණ මුදල් වැය කරමින් නව යන්ත්‍ර සූත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇත. මෙම නව යන්ත්‍රය සවි කිරීම සඳහා වූ ගොඩනැගිලි ඉදිකිරීම වැනි සෙසු කටයුතු ඇතුළුව මෙම සංවර්ධන කටයුතු Read More

82 වියැති කත රැය පුරා දූෂණය කළ කාමාතුරයා

82 වියැති මහළු කාන්තාවක් රැයක් මුළුල්ලේ අමානුෂික ලෙස දූෂණය කළ අයකු පිළිබඳව මීටියාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම පුද්අගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව යි වාර්තා වන්නේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ තෙල්වත්ත, මීටියාගොඩ දකුණ ප්‍රදේශයේ පදිංචි සුගුණවතී නමැති අවිවාහක කාන්තාවක්. කාන්තාව තනිව නිවෙසේ සිටින නමුත් නිවෙස ආසන්නයේ අවට නිවාස කීපයකම ඥාතීන් ජීවත්වන බව ද පැවසෙනවා. පසුගිය Read More

ඉහල යන දුම්කොළ බද්ද සමග බීඩි සහ සුරුට්ටු වලටත් නව බදු

බීඩි සහ සුරුට්ටු නිෂ්පාදන වෙනුවෙන් පනවා ඇති බදු ප්‍රතිශතයන් ඉහල නංවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සදහන් කරනු ලැබුවේ පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.එමෙන්ම නීති විරෝධි දුම්වැටි ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ඔහු එහිදී සදහන් කරන ලදි.

තොරතුරු දෑන ගෑනීමේ පනත් කෙටුම්පතට කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය 2016.08.04 දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව . පාර්ලිමෙන්තු මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

t

o

p