Features

කල්පිටියේ වන සංහාරයක්

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කළපුව ආශ්‍රිත වෙරළ තීරයේ ඉස්සන් වගාව සඳහා කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්වාභාවික කඩොලාන පද්ධතිය විනාශයටද ලක් කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන සංහාරයක් සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා නඟති. ඉස්සන් ගොවිපළේ පිහිටි ඉපැරැණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මොවුන් කාර්යක්ෂම Read More

ජනකාන්ත පූජා සහ දිව්‍ය ලෝක පරිප්පු

අටමස්ථාන,සොලොස්මස්ථාන වශයෙන් හැඳින්වෙන පූජනීය ස්ථාන ඇතුළු අප රටේ ජනකාන්ත බෞද්ධ පුදබිම් වෙත වාර්ෂිකව විශාල පිරිස් ඇදී එති.ඒ වෙසක්,පසොන් ඇතුළු පුර පෝ දිනයන් සහ ඒ එක් එක් සිද්ධස්ථානය හා සම්බන්ධිත විශේෂ පෝ දිනයන් මුල් කර ගනිමිනි. එහෙත්,මෑතක සිට මෙම තත්වයේ සැළකිය යුතු වෙනස් කමක් පෙන්නුම් කෙරේ. එනම් පුර පෝ දිනයන් නොවන වෙනත් දිනයන් හිදී ද එම Read More

ලංකාගමින් යළි මතුවන රුදුරු කැකිල්ලේ පරපුර

 1989 වසරේ යුනෙස්කෝව මඟින් ශ්‍රී ලංකාවේ පළමු ලෝක  උරුම වැසි වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කරන ලද සිංහරාජය පිළිබඳ ව යළි උණුසුම් සමාජ කතිකාවක් ඇති වී තිබේ. ඒ යුද හමුදාව යොදවා සිංහරාජය ආශ්‍රිත ලංකාගම ඔස්සේ දෙනියාය තෙක් මාර්ගයක් තැනීමට රජය දරණ කඩිනම් උත්සාහයක් මුල් කරගනිමිනි.මෙය එම ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක් බව රජයේ ස්ථාවර‍යයි.එහෙත්, එවන් Read More

මෝඩ චූන් ගන්න එපා! තාම කොරෝනා ඉවර නැහැ

කොරෝනා අවදානම දැන් ලංකාවෙන් පහව ගිය බව හැඟවෙන අපූරු ඇගයීමේ උත්සවයක් නොබෝදා ප්‍රභූන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. සාමාන්‍යයෙන් මෙවැනි උත්සව තියෙන්නේ තරඟයකින් ජයග්‍රහණයක් ලැබූ පසුයි. අපි තවම ඉන්දියාව , ඇමරිකාව , ඉතාලිය වගේ නියම කොරෝනා සටනට මුහුණ දීලා නැහැ. ICU පුරවලා නැහැ. මළමිනී ගොඩ ගැහුණේ නැහැ. නියම සටන මොකක්ද කියල දැකලත් නැහැ.  ඒත් ඔන්න Read More

ජනපතිතුමනි, ලංකාගම ගොස් ඔබ ලියූ ෆේස්බුක් කතාව පිළිගත නොහැක..! ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..!

ජනාධිපති තුමනි, සිංහරාජයට හානි කෙරෙන මාර්ග හැදීම නිරීක්ෂණය කර ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ ලංකාගම මාර්ග ගැටළුව සම්බන්ධ ලියූ පෝස්ට්ටුව කියෙව්වෙමි. ඔබ විසින් එහි දෙවන ඡේදයේ කියා ඇති, ‘ගම්මුන් එහි පරිසර පද්ධතිය දිගු කලක සිට රැකගනිමින් සිට ඇති බව’ යන්න පිළිගැනීමට මඳක් අපහසුය. බහුතරය වන අපරාධ වලට සහ වනජීවී අපරාධ වලට හවුල් නොවෙතත් ලංකාගම පිටදෙනිය අතර Read More

කණ කොකා හැඬීමේ කතාවටත් “කණ කොකා හඬන” ලකුණු!

ත්‍රිරෝද රථ හිමිකරුවන් හය සියයක් පමණ දිනපතා තම රථ අලෙවි කිරීම සිදු කරන බවත් පසුගිය වසර තුළදී පමණක් ත්‍රිරෝද රථ හිමිකරුවන් ත්‍රිරෝද රථ 219,506 ක් අලෙවි කර ඇති බවත් මෝටර් රථ දෙපාර්තමේන්තු වාර්තා මගින් හෙළිව ඇතැයි පසුගිය දිනයෙක පුවත් පතක පළ විය,එම පුවත් පත් වාර්තාවේ සිරස් තලය වූයේ”ත්‍රිරෝද රථ කර්මාන්තයටත් කණ කොකා හඬයි”යන්න ය. එහෙත්එම Read More

කොරෝනාවෙන් පස්සේ කඩ සාප්පු වලට පිරිත් වෙනුවට ආ භජන්!

කොරෝනා භීතිය මඳක් පහ වූ පසුගිය ජූලි මාසයේ උදයක මම ගම්පහ නගරයේ බොජුන් හලකට පිවිසුණෙමි.ඒ මොහොතේ එහි ඉන්දීය සුපිරි ගායිකාවක වන අනුරාධා පෞද්වාල්ගේ අතිශය ජනප්‍රිය භජන් ගායනයක් වාදනය වෙමින් තිබිණ.ඉන්දීය දෙවි වරුන් උදෙසා ගැයෙන භක්ති ගී හෙවත් භජන් ගී ඇසීමට මම ද අතිශයින් ප්‍රිය කරමි. ඒවායේ අරුත් හරිහැටි නොවැටහුණ ද එම ගී තනු, තූර්ය භාණ්ඩ Read More

රුපියල් දහසේ නෝට්ටු මවන ‘භූතයා’

භූත බලවේග ඇතැ‍යි පැවැසෙන නිවෙස් පිළිබඳව අපි අසා ඇත්තෙමු.එම භූත බලවේග මඟින් බොහෝ විට සිදු වනුයේ නිවෙස් වලට ගල්, වැලි වීසි කිරීම්, ආහාර වලට වැලි,අළු ඇතැම් ව්ට අශූචි පවා මුසු කිරීම්, නිවසේ දොර, ජනෙල් රෙදි ගිනි තැබීම් බව ජන විශ්වාසයයි. එහෙත්,එවන් අයහපත් තත්වයන් හමුවේ නිවෙසට රුපියල් දහසේ නෝට්ටු ගෙනැවිත් දමන භූතයකු පිළිබඳව මට අසන්නට ලැබිණ. Read More

සිව් නිවුන් දරුවන්ට ඔබේ උපකාරය ඕනෑ

නිවුන් දරුවන් සිව් දෙනකු පෝෂණය කරගැනීම වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ උපකාර ලබාදෙන ලෙස මිරිසවැටිය නාහිමියෝ ඉල්ලා සිටිති. අනුරාධපුර, තිසාවැව, පැරණි පුත්තලම් පාර, අංක 1 ලිපිනයේ පදිංචි උදාර ජයරත්න සහ විජිතානි අනුරාධා යුවළ මේ දරුවන්ගේ මවුපියෝ වෙති. පසුගිය මැයි 10 වැනිදා පේරාදෙණිය රෝහලේ දී උපත ලැබූ එම දරුවන් දිගුකලක් රෝහලේ සත්කාර කිරීමෙන් අනතුරුව මේ වන විට අනුරාධපුර නිවසට Read More

මැතිවරණ ජය කොරෝනා ප්‍රතිශක්තිකාරකයක්ද?

17 වන දා රාත්‍රී රූපවාහිනීර ප්‍රධාන ප්‍රවෘත්ති මගින් ඩෙන්මාර්කය මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට යන බව පැවසිණ. . මෙතෙක් ආසියානු රටවල් වන ජපානය, හොංකොං, සිංගප්පූරුව, ඉන්දියාව , ලංකාව මෙන්ම එංගලන්තය, ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපීය රටවල්ද , ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ඇතුළු බොහෝ ප්‍රාන්තද මුව ආවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කරති. එම නීතිය කොරෝනා Read More

t

o

p