Features

දොළුකන්ද ආරණ්‍ය සේනාසනය විනාශමුඛයේ

වසර 15ට පෙර ජනතාවගෙන් පිරී ඉතිරී ගිය දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ අද පවතින්නේ දැඩි පාළු ස්වභාවයකි. පාර්ශව කිසිවෙකුගේ අවධානයට ලක්නොවීම මීට හේතුව බව දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි පවසති. දොළුකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙය. කලකට පෙර මෙරට ජනතාව වැල නොකැඩී මෙම සේනාසනයට පැමිණි බව විහාරාධිපති හිමියන් පැවසීය. ඒ දොළුකන්දේ Read More

අසරණ-වියපත් පිරිසට සරණ වන ආදර්ශවත් රණවිරුවෙක්

දෙනෙත් අන්ධභාවයට පත්වුු මව්වරු නොමිලේ රැක බලාගන්නා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන වීර රණවිරුවකුගේ උතුම් පුණ්‍ය කර්මයක් සිදුකෙරෙන මධ්‍යස්ථානයක් කිරිඳිවැල මයිලවලාන ග්‍රාමයේ ආරම්භ කර ඇත. මෙහි සියලු පහසුකම් සහිතව ඇඳන්, ඇඳ ඇතිරිලි, රෙදිපිළි ද සහිතව 20 දෙනකුට ජිවිතාන්තය දක්වා නේවාසිකව සිටිය හැක. මෙහි කිසිම මුදලක් අය නොකිරීම විශේෂත්වයක් වන අතර රැකබලා ගැනීමට පාලිකාවක් ද Read More

සුනාමියෙන් අතුරුදන්වූ 5 හැවිරිදි පුත‍්‍රයා වසර 16 කට පසු මව සොයා එයි

ඉකුත් 2004 සුනාමි ව්‍යසනයේදී අතුරුදන්වූ අවුරුදු 5 ක දරුවකු වයස අවුරුදු 21 ක් සම්පූර්ණ වීමෙන් පසු තම මව සොයා පැමිණි පුවතක් සායින්දමරුදු මාලිගයිකාඩු ප‍්‍රදේශයෙන් පසුගිය දා වාර්තා විය. මාලිගායිකාඩු ප‍්‍රදේශයේ පදිංචි අබුසාලි සිත්ති කමලියා නමැති මව තම පුතා අවුරුදු 16 කින් පසු හමුවීම පිළිබඳව සතුටු කඳුළු සලමින් මෙසේ පැවසුවාය. එකම පුතා සුනාමි ව්‍යසනයේදී අතුරුදන් වුණා. Read More

ලෝ වැඩ සඟරා ඔවදනින් වත් කොරෝනා අවදානම පිටු දකිමු

අසල් ගෙයක සොරකම් ගිය දවසෙක කුහුල් සිතින් ඉන්නේ් තම ගේ රැක සියල් සතුන් මරු ගෙන යනු දැක දැක කුසල් නොකර ඉන්නේ ඇයි නොව සැක  මා කුඩා කාලයේ නිතර අසා,නිතර කියවා කට පාඩම් කරගෙන තිබූ ලෝ වැඩ සඟරාවේ එන ඒ කවිය දැන් මට යළි යළිත් සිහිපත් වෙයි.ඒ මානව ඉතිහාසයේ බිහිසුණුම  වසංගතයක් ලෙස ලොවම එක හෙළා පිළිගත් Read More

දෙවියන් ඉදිරියේ බැතිමතුන් ගසා කන කපුවන් ගේ මාෆියාව

අප රටේ දේව ඇදහීම් සහ දේවාල එක් කරන කේන්ද්‍රීය සාධකය පූජා වට්ටියයි.පසුගිය දිනයෙක කතරගම ගොස් පැමිණි අ‍යකු මා හා කියා සිටියේ දෙවොල ඉදිරියේපෙළ ගැසී සිටි බැතිමතුන් ගේ අත්වල තිබූ ඇතැම් පූජා වට්ටි වල රුපියල්පන්දහසේ නෝට්ටු කිහිපය බැගින් පවා දක්නට තිබූ බවකි. නිතිපතා කතරගම යනඑහෙත් කොරෝනා භීතිය නිසා පසුගිය මාස කිහිපය තුළ කතරගම යාමට නොහැකි වූධනවතුන් Read More

රාගයෙන් මුසපත් වූ වැන්දඹුවක්!

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ලියයි. එවර මා හමුවට පැමිණි කාන්තාවන් දෙදෙනා මැදි විය ගත කරන බව පෙනුණ ද ඔවුන් තම රුව රැක ගැනීම පිළිබඳ සැළකිය යුතු උනන්දුවක් පළ කරන බව ඔවුන් දුටු සැනින් මට වැටහිණ.එහෙත්,ඉන් එක් කාන්තාවකගේ මුහුණ අතිශයින් ශෝකාකූල බව ද ඒ සමඟම මට හොඳින් තේරුම් ගත හැකි විය.එසේම ඔවුන් දෙදෙනාගෙන් Read More

ධර්මපාලතුමා සහ ජේ.ආර්.

සැප්තැම්බර් 17 දින අනගාරික ධර්මපාල තුමාගේ සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ උපන් දිනය යෙදෙන දිනයයි. පසුගිය සියවසේ ශ්‍රී ලංකා ඉතිහාසයට මේ දෙදෙනාගේම දායකත්වය සුවිශාලය. ධර්මපාල තුමාගේ දිනපොත ඇසුරෙන් විධිමත් ජීවිත විවරණයක් ආචාර්ය සරත් අමුණුගම විසින් සිදුකර ඇත. ජේ.ආර්.ගේ චරිතාපදානය ලියූ හාවඩ් හිඟින්ස් හා කේ.එම්.ඩී. සිල්වා එමගින් 20 වැනි සියවසේ ලාංකේය ප්‍රභූ දේශපාලනය මැනෙවින් විග්‍රහ කර Read More

බල්ලට යන” “බල්ලට දමන” කතාවලටත් හොඳ අගයක්!

“ඡන්ද පොරොන්දු බල්ලට දාලා ඔය වැඩ පටන් අරන් තියෙන්නෙ.අනික දැන් රටේ නීතියත් බල්ලට ගිහින්නෙ තියෙන්නෙ”අප රටේ ශීඝ්‍රයෙන් හිස ඔසවන පාරිසරික සංහාර පිළිබඳව අදහස් දක්වමින් මගේ පරිසරවේදී මිතුරෙක් කීය.එහත්,මා දැන් සැරසෙනුයේ ඔහුගේ දේශපාලන මතය හෝ පාරිසරික විනාශය පිළිබඳ ව යමක් කීමට නොවේ. ඔහු කී බල්ලට දැමීම සහ බල්ලට යාම පිළිබඳ විමසුමක් කිරීමටය.මක් නිසා ද යත්  මෙම  Read More

“කුලියට කහින” හොර පරිසර සංවිධාන

  වත්මන් රජය යටතේ සිදුවන මහා වන සංහාරයට එරෙහි වන පරිසර සංවිධාන ඇතුළු ජනතා ක්‍රියාකාරිත්වයන් මැඩලීම පිණිස කුලී පදනම මත පුද්ගලයන් ඒකරාශී කර ගනිමින් ව්‍යාජ පරිසර සහ ජනතා සංවිධාන ජාලයක් ගොඩ නැඟීම කෙරෙහි ආණ්ඩු පක්ෂ දේශපාලඥයන් ගේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. දැනට සිදුවන මහා පරිමාණයේ පරිසර සංහාර වලට පක්ෂව මාධ්‍ය හමුවේ Read More

පැරණි පත්තිනි දේවාල ජලයට කිට්ටුවෙන් ඉදිවුණේ ඇයි?

ශ්‍රි ලංකාවේ සිංහල මෙන්ම ජනයා මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම දේවතාවිය පත්තිනි දේවිය යි. ද්‍රවිඩ ජනයා විසින් කන්නකී අම්මාන් නමින් හඳුන්වන පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි. හින්දු සම්ප්‍රදායට අනුව පත්තිනි දේවිය පාර්වතියගේ අවතාරයයි..දේශීය ජනශ්‍රැතියට අනුව පතිභක්තිය පිළිබඳ පරමාදර්ශය ද වන පත්තිනිදේවිය ගෘහජීවිතයක යහ පැවැත්ම උදාකර දෙන ප්‍රමුඛතම දේවතාවිය ද වන්නීය. Read More

t

o

p