Features

සුදර්ශන පැනිය රජයේ රෝහල් වල භාවිතයට ගැනීම බරපතල වෘත්තීය අපචාරයක්!

කෝවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නවීකරණය කරන ලද “සුදර්ශන පැනිය” නැමැති ආයුර්වේද ඖෂධය යොදා ගැනීමට කටයුතු සකස් කරන බවට ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. එසේම මෙම ඖෂධය බටහිර වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් මගින් බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කරන රජයේ රෝහල් වල භාවිතයට ගැනීමට යෝජනා වි ඇත. මෙම කරුණ විවිධ නෛතික හා ආචාර ධර්ම පිළිබඳ ගැටලු Read More

රූමස්සල කන්දෙන් රෝග සුව කරන විස්මිත බලයක්

මිනිසා සහ පරිසරය අතර පවත්නා නොබිඳිය හැකි සබැඳියාව පිළිබඳව වර්තමානයේ අන් කවරදාටත් වඩා කතා බහට ලක් වේ. නමුදු අප ජීවත් වන පරිසරයේ ඇති සුවිශේෂ පාරිසරික පද්ධති සහ ඒවායින් ලබා ගත හැකි අමතර පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව බොහෝ දෙනෙකු දන්නා බවක් නොහැඟේ. රූමස්සල යනු අප රටේ බොහෝ දෙනෙකු නම් වශයෙන් හෝ අසා ඇති කඳු වැටියකි. ගාල්ල නගරයෙන් Read More

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතුය

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම නැවත වරක් සැලැසුම් කරමින් සිටී. මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700 ක භූමියක ගොල්ෆ් කි‍්‍රඩා පිටියක් හා හෝටල් Read More

අනුරපුර පුදබිමේ අසරණ සතුන්ගේ සාගිනි නිවමු

වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් අනුරාධපුර පූජා නගරය වන්දනා කරුවන් ගෙන් තොර හිස් බිමක් බවට පත් වෙමින් තිබේ. ඒ තත්වය යටතේ පූජා නගරය ආශ්‍රිත හත් සියයක් පමණ වන නිවාස අහිමි සුනඛයන් ඇතුළු මානව ජනාවාස ආශ්‍රිත සත්ව ප්‍රජාව බරපතල ආහාර අහේනියකට මුහුණ දී හිඳිති. මෙම තත්වය වටහා ගත් අහිංසා ශ්‍රී ලංකා අනුබද්ධිත අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක Read More

බහිරවයා මරා නිදන් පැහැර ගැනීම

ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දියගම්පල නම් ගම්වරයක් ඇත. ඉතා පිරිසිදු ජලය ලබා ගත හැකි ස්වභාවික ජල මූලාශ්‍ර බොහොමයක් පිහිටා තිබීම මත එයට ඒ නම ලැබී තිබේ. බස්නාහිර පළාතට අයත් ගම්පහ දිස්ත්‍රික්කයටත්, වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් මායිම් වන මාඔය සමීපයේ කොටදෙණියාව ආසන්නයේ පිහිටි මෙම දියගම්පල ආශ්‍රිතව හල්ඔලුවකන්ද නම් පර්වත වැටියක් පිහිටා ඇත. Read More

හිරිකැටිය වෙරළ තීරයේ වෙළෙඳ කුටි ඔක්කොම බැකෝ කරලා

දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරයේ සංචාරකයන් සඳහා ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් සියල්ල ප්‍රදේශ වාසීන්ගේ බලවත් විරෝධතාවය මැද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ සඳහා දික්වැල්ල පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සලසා තිබිණි. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් මෙසේ අදහස් දැක්වූහ. ඒ. පී කරුණාවතී මහත්මිය- මම Read More

කොරෝනා බෝවීම වළකන සුරයක්?

පසුගිය දිනයක අන්තර්ජාල වෙබ් අඩවියක තිබුණ අපූරු වෙළෙඳ දැන්වීමක් මගේ නෙත ගැටිණ. එනම් කොරෝනා රෝගය බෝවීම වළකන මහා බලගතු ආරක්ෂක මන්ත්‍රයක් සහිතසුරයක් රුපියල් නවදහස් අටසිය හැත්තෑවකට නිවසටම ගෙන්වා ගත හැකි බවත් එහි සඳහන්ව තිබිණ. ආරක්ෂක යන්ත්‍ර සහ ජීවම් කරන ලද තෙල් වර්ග සහිත සුර පැලඳීම අපගේ ජන සංස්කෘතියට නුහුරු දෙයක් නොවේ. රෝග, අමනුෂ්‍ය සහ සතුරු Read More

දරුවන් ගේ පාසල් වැඩ පොත් පිටස්තරයන්ට පෙන්වීමෙන් ඇස් වහ කටවහ වැදිය හැකිද?

කුඩා දරුවන් තමන් ගේ පාසල් වැඩ පොත් සහ අභ්‍යාස පොත් තම පවුලේ සමීපතමඥාතීන්ට හැරුණු කොට බාහිර කිසිවෙකුටත් නොපෙන්විය යුතුය යන පොදු මතයක්මෙරට මධ්‍යම පාන්තික සමාජයේ මව්වරුන් අතරේ පැතිර යමින් තිබේ.  තමදරුවන්ගේ අධ්‍යාපනික තත්වයන් පිළිබඳ ව නිරතුරුවම සංතීක්ෂණ අවධානයෙන් පසුවන මව් වරුන්ට වරින් වර දරුවන්ගේ අධ්‍යාපනික පසුබෑම් සහ ඒවාට හේතු කාරණාවිමසීමේ දී ඔවුන්ගේ පාසල් වැඩ පොත් Read More

කන බොන දේවල් වල වස විස නම් අපි මොකද කරන්නේ?

 ශ්‍රී ලාංකීය අප තරම් වස විෂ ආහාරයට ගන්නා වෙනත් ජාතියක් මුළු ලෝකයේම නැතැ‍යි අද වන විට යමකුට හැඟී ගිය හොත් එහි එතරම් අරුමයක් නැත.ඒ අප ගන්නා ආහාර පාන වල ඇති වස විෂ පිළිබඳව එතරම් පුළුල් සංවාදයක් සමාජ ගත වෙමින් තිබෙන බැවිනි. විසින් ගනු ලබන ආහාර පාන සඳහා එක් කොට ඇති කෘත්‍රිම රසකාරක සහ කල් තබා Read More

දියගම්පල කාන්තාරයක් කරනු එපා! කොටදෙනියාවේ වැසියෝ හඬ නඟති

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු මායිම වන මාඔයට නොදුරින් පිහිටි කොටදෙනියාව, දියගම්පල ප්‍රදේශයේ හල්ලොලු කන්ද ආශ්‍රිත වැඩ ඇරඹීමට සැරසෙන මහා පරිමාණයේ කළුගල් කැඩීමේ ව්‍යාපාරයකට එරෙහිව එම ප්‍රදේශවාසීහු සිය බලවත් විරෝධය  පළ කරති. ගම්පහ දිස්ත්‍රික්කයේ ජෛව විවිධත්වයෙන් අනූන,ප්‍රදේශයේ වටිනා ජල මූලාශ්‍ර නවයක පෝෂක කලාපය වන ලොලුව රක්ෂිතය මායිමේ පිහිටි අක්කර හතලිස් අටක භුමි ප්‍රමාණයක් වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු සතු Read More

t

o

p