ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

May 4, 2024

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45-7ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්.

මෙම අවසන් මහා තරගය පැවැතුණේ කොලඹ තුරග තරග පිටියේදියි.

t

o

p