යුපුන් සහ නදීෂාගෙන් පදක්කම් දෙකක්

May 4, 2024

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (03) සමත් විය.

එහිදි යුපුන් තත්පර 10.18 ක කාලයක් වාර්තා කළ බවයි වාර්තා වෙයි.

එමෙන්ම නදීෂා රාමනායක එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

t

o

p