Features

මිනිසුන් ලෙඩ කරන ෆ්‍රයිඩ් රයිස් සංස්කෘතියට එරෙහිව සිතට ගතට සුව දෙන හත් මාළුව සමඟ බත්!

අතීතය හා සසඳා බලන විට වර්තමානයේ අප රටේ නාගරික සේම ගම්බද බොහෝ දෙනෙක් ද “කඩ කෑම” වලට ඇබ්බැහි වී සිටිති. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස් ආදී  ආහාර වලට මුල් තැනක් ලැබෙන මෙම කඩ කෑම ව්‍යාපාරය අද වන විට තීව්‍ර තරඟයකට මුහුණ දෙමින් සිටියි. එනිසා, මිනිස් ශරීර වලට සිදු විය හැකි අහිතකර බලපෑම් ගැන කිසිත් නොසිතා තම Read More

සමහරු හෙළ වෙද කමට ගරහනවා කියමින් බටහිර වෛද්‍ය වරුන්ට දොස් නඟන්නේ හෙළ වෙදකමයි හෙළු වෙදකමයි පටලවාගෙන!

                 මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙමින් පවතින කොරෝනා වසංගතයහින්දා අපේ සමාජයේ ඇති වෙලා තියන ව්‍යාකූල බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මේ පැටලිලි සහගත බව කොයි තරම් ද කිව්වොත් අද කොරෝනා වලට පිළිගත් වෙදකමින් ඒ කියන්නේ හරි වෙදුන්ගෙන් ප්‍රතිකාර නෑ කියන හින්දා හොර වෙදුන් හොයා ගෙන යන පිරිසත්දවසින් දවසම Read More

සාස්තර මෑණි වරුන්ට ඉල්ලමක් වූ කාලි සාස්තර ඉල්ලුම

දේව වරමින් ශාස්ත්‍ර කියන බව සඳහන් ස්ථාන කෙරෙහි පවත්නා ජනආකර්ශනයේ යම් ප්‍රවර්ධනයක් මෑත කාලය තුළ සිදුවෙමින් පවතින බවට පිළිගතහැකි තොරතුරු ලැබෙමින් තිබේ. ඊට ආසන්නතම හේතුව වශයෙන් දැක්විය හැක්කේගෝලීය වසංගතයක් වශයෙන් පැතිර පවතින කෝවිඩ් 19 රෝග තත්වය යටතේ තමන්ගේ සහතම පවුල් වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය සේම ආර්ථික යහපැවැත්ම සම්බන්ධයෙන් බොහෝදෙනෙකු තුළ පැන නැඟී ඇති අවිනිශ්චිත හා අනාරක්ෂිත Read More

හැඳුනුම්පත් නැති නූතන සිටුවරු

වර්තමානයේ මහා මාර්ගවල ධාවනය වන අනේක විධ වාහන අතරේ අධි සුඛෝපභෝගී වාහන ද අතීතයට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. සාමාන්‍ය සමාජය ව්‍යවහාර කරන අන්දමට ‘දළ කාරයන්’ ‘කෙළි කාරයන්’ ‘තද පොරවල්’ ආදී වශයෙන් හැඳින්වෙන කිසියම් සමාජමය පැලැන්තියක් නියෝජනය කරන ජන කොටසක් ගමන් කරන බවක් පෙනෙන මෙම වාහන සම්බන්ධයෙන් රථවාහන රාජකාරීවල යෙදෙන ඇතැම් පොලිස් නිලධාරීන් පවා කිසියම් Read More

අලුත්වල වෛද්‍යවරියක් කොරෝනාවලට බෙහෙතක් සොයා ගනී

මේ වන විට මෙම ඖෂධය සඳහා ආයුර්වේද අනුමැතිය ලැබී ඇති අතර බෝතල් වශයෙන් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. එහි පළමු බෙහෙත් වඩියෙන් සැකසූ මූලික කොටස අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලයට ලබාදීමට කටයුතු කර තිබිණි. ඒ අනුව වෛද්‍යවරිය බටපොළ ප්‍රාදේශීය සභාවට පැමිණ සිය නිෂ්පාදනය හඳුන්වා දෙමින් සභාපතිවරයා ඇතුළු Read More

යම රජ්ජුරුවෝ නරක කෙනෙක් කියන්නේ බොරුවක්!

විවිධ හේතූන් මත අසරණ වන සත් පුරුෂයන්ට විවිධ ස්වරූපයෙන් පිහිට වන සක්දෙවි රජු පිළිබඳ බොහෝ කරුණු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඊට අමතරවසත්ත්වයාගේ කුසලාකුසල කර්ම අනුව පරලොව ජීවිතය පිළිබඳ විනිශ්චය කරන තවත්දෙවි කෙනෙකු ගැන තොරතුරු ද බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. එහෙත්, ඒදෙවියන් අපගේ සමාජය හඳුනාගෙන ඇත්තේ නම ඇසීමටවත් අකමැති, කුරිරු, පවිටුපුද්ගලයකු ලෙසිනි. එබැවින් අපායට අධිපති යම Read More

හැඳුනුම්පත් නැති නූතන සිටුවරු

වර්තමානයේ මහා මාර්ගවල ධාවනය වන අනේක විධ වාහන අතරේ අධි සුඛෝපභෝගී වාහන ද අතීතයට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. සාමාන්‍ය සමාජය ව්‍යවහාර කරන අන්දමට ‘දළ කාරයන්’ ‘කෙළි කාරයන්’ ‘තද පොරවල්’ ආදී වශයෙන් හැඳින්වෙන කිසියම් සමාජමය පැලැන්තියක් නියෝජනය කරන ජන කොටසක් ගමන් කරන බවක් පෙනෙන මෙම වාහන සම්බන්ධයෙන් රථවාහන රාජකාරීවල යෙදෙන ඇතැම් පොලිස් නිලධාරීන් පවා කිසියම් Read More

පාරම්පරික වගා වැඩට සහාය දෙන්න

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට  පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.   “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.   පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි  Read More

සමනල ගිර මත ඇති බුදු සිරි පා සටහනට එරෙහි දෙව්දතුන් ගේ පා සටහනක් උඩුව ගම්මානයේ!

තවත් සිරි පා සමයක් ඇරඹී ඇත. වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් සිරි පාවන්දනා ගමන් සීමා කළ යුතු වුවද ශ්‍රී පාදය සම්බන්ධයෙන්පවතින ජනතා උනන්දුවේ අඩුවක් ඇතැයි නොසිතේ. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩමකළ අවස්ථාවේ දී කලින් බුදු බණ අසා සෝවාන් ඵලයට පත්ව සිටි සමන්ත කූඨවාසී සුමන සමන් දෙවිඳුන් විසින් කරන ලද ඇරයුමක් පිළිගත් බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේගේ වම් ශ්‍රී පාද Read More

බුදුන්ටත් වින කටින්නට ආ වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා

‘මාර’ යන වදන අපට අතිශයින් හුරු පුරුදු ය. අතීතයේ මරණය හා සබැඳි බියකරු අදහසක් පළ කළ ‘මාර’ සහ ‘මාරක’ යන වදන් ඇසීමට පවා අතීත ජනයා බිය වූහ. එහෙත් වර්තමාන ජනප්‍රිය සංස්කෘතිය තුළ නම් අත්‍යන්ත හෙවත් උපරිම යන අදහස පළ කිරීම පිණිස ද මෙම ‘මාර’ හා ‘මාරයි’ යන වදන භාවිත කරනු පෙනෙයි. තත්ත්වය මෙසේ තිබිය දී Read More

t

o

p