සිව්දෙනෙකු සමඟ අගමැති ඉන්දියාවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පෙරවරු 7.40ට පමණ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පෙරවරු 7.40ට පමණ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
(17) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් බීමත් රියදුරන් 275 දෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඔවුන් අතර යතුරුපැදිකරුවන් 175 දෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් අසූ දෙදෙනෙකු වන බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව පසුගිය 11 වන දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ආරම්භ කළ විශේෂ මෙහෙයුම Read More
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. රවී කරුණානායක අමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී සිටින අතර එම සංචාරය අතරතුර මෙම හමුව සිදුවීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේනතුවේදී නීෂා බිස්වාල් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට Read More
ඊයේ දිනයෙන් අවසන් වූ දින හතරක කාලසීමාවේදී බීමත් රියදුරන් හත්සීය අනූ දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තව දුරටත් බීමත් රියදුරන් අත් අඩංගුවට කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම්වරයා පරස්පර විරෝදී අදහස් පල කරමින් තිබේ. ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියට ඔහු කියා සිටියේ අමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම දැනුම් දී ඇති බවයි. එහෙත් දෙරණ රූපවාහිනිය මෙන්ම ජවිපෙ වෙබ් අඩවියේද ඔහුගේ හඬපට සහිතව විකාශය කලේ එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පක්ෂය Read More
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. පැලවත්ත ප්‍රදේශයේ අද(16) පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කර ඇත. මහජනතාව දිනාගැනීමට තිබු එකම පක්ෂය ජනතා Read More
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද දිනයේ සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ලබන 20 වන දින දක්වා අතිරේක බස් රථ යොදවා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.විපුලසේන මහතා වැඩිදුරටත් පැවසීය.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුවිශේෂී වන්නේ ජාති කුල භේදයකින් තොරව සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීමට කැප වූ යහ පාලනයක් තුළින් රටේ සියලු ජන කොටස්වල සමගිය සාක්ෂාත් කිරීමට ගන්නා මහඟු පියවර මැද බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. මෙයින් සුවිශේෂී වන්නේ, ජනතාව Read More
ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළට යටින් ඛනිජ තෙල් නිධියක් සොයාගැනීමට බි‍්‍රතාන්‍ය තෙල් සහ ගෑස් ආයෝජන සමාගම සමත්ව ඇතැයි වාර්තා වේ. වර්ග සැතපුම් 55ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම නිධිය තුළ බොරතෙල් බැරල් බිලියන 158ක් පමණ ඇති බව තෙල් සහ ගෑස් ආයෝජන සමාගම පවසා තිබේ. මේ අනුව මෙහි වටිනාකම ස්ටර්ලිං පවුම් බිලියන 300ක් පමණ වනු ඇති අතර Read More
2015 දකුණු ආසියානු ආයෝජන සමුළුව අප්‍රේල් 26 සිට 28 දක්වා කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වීමට කොළඹ කොටස් වෙළඳ පොළ (CSE), දකුණු ආසියානු කොටස් හුවමාරු එකමුතුව (SAFE) හා එක්ව සැලසුම් කර ඇත. කලාපයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නිර්මාණය කරගැනීමටත් ආයෝජන දේශසීමා ලැයිස්තුගත කිරීම සඳහා හිතකර පරිසරයක් ගොඩනගා ගැනීමටත් ඒ තුළින් දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් මෙම Read More
t
o
p