හොඳට ඩොප් දමා රිය පැදවූ 792ක් අල්ලයි..

April 17, 2015

ඊයේ දිනයෙන් අවසන් වූ දින හතරක කාලසීමාවේදී බීමත් රියදුරන් හත්සීය අනූ දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තව දුරටත් බීමත් රියදුරන් අත් අඩංගුවට කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p