අද සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක්

April 15, 2015

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද දිනයේ සිට විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

 ලබන 20 වන දින දක්වා අතිරේක බස් රථ යොදවා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක  කරන බව  ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.විපුලසේන මහතා වැඩිදුරටත් පැවසීය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p