Local News

ලංකාවේ ආර්ථික වර්ධනය ඕස්ට්‍රේලියාව අගයයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අගය කළ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දෙන අතර දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ (15) ප්‍රකාශ කළේය. ඕස්ට්‍රේලියාවේ සිව් දින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත Read More

මිනිස් ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවට පූර්ණ සහය – අගමැති

නීතිවිරෝධි මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ඉදිරියටත් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී ඊයේ (15) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හා ඕස්ට්‍රේලියානු ආගමන සහ දේශ සීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටින් මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ Read More

ලොතරැයි මණ්ඩලයට නව පනතක්

ජාතික ලොතරැයි මණ්ඩලයට නව පනතක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික ලොතරැයි මණ්ඩල පනත වසර 53ක් පැරණිවීම සහ නවීනත්වයට ගැළපෙන පරිදි නව පනතක ඇතිවී ඇති අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මාධ්‍ය යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් මෙහිදී පැවැසීය. 1963 Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් අයවැය යෝජනාවක් ක්‍රියාත්මකයි : වැඩි පොලී ගෙවීම ලක්ෂ 15 දක්වා ඉහළට

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහය වීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක ලක්ෂ 10 සීමාවේ සිට මාර්තු මස සිට රුපියල් ලක්ෂ 15 සීමාව දක්වා වැඩි කෙරේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත 2017 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට Read More

සිසුන් අතර ගැටුමකින් 6 ක් රෝහලේ – 15 ක් පොලිස් අත්අඩංගුවට

කොළඹ ආනන්ද, නාලන්ද හා ඩී.එස්. සේනානායක පාසල් හි සිසුන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

දේශිය හා විදේශිය සහල් සඳහා උපරිම මිල දෙකක්

වෙළෙඳ‍පොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. සහල් ආනයනයේදී ලබාදී ඇති බදු Read More

මන්සූර් ඒ. කාදර් මු.කො. නව ලේකම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව ‍ලේකම්වරයා ලෙස මන්සූර් ඒ. කාදර් මහතා පත්ව ඇත. පෙරේදා(11) පැවැති පක්ෂ විධායක කාරක සභාවේදී ඒ මහතාගේ නම පක්ෂයේ මහ‍ලේකම් ධුරයට යෝජනා වී ඇත. ඒ අනුව පක්ෂයේ නායක ජල සම්පත් අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවැති පක්ෂයේ 27 වැනි නියෝජිත සමුළුවේදී එම යෝජනාව අනුමත කර ඇත. Read More

ඕස්ට්‍රේලියාව පැමිණෙන අගමැතිට විරෝධය පළ කිරීමේ සූදානමක්

නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසට විරෝධය පළ කිරිම සඳහා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විමට දෙමළ හා සිංහල සංවිධානයක් විසින් කටයුතු යොදා ඇති බවට එරට ආරංචි මාර්ග සඳහන් කරයි. දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් වත්මන් ආණ්ඩුව ඉටු නොකරන බව පවසමින් එල්.ටි.ටි.ඊ දෙමළ ඩයස්පෝරාවට හිතවත් කණ්ඩායමක් විසින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වද්දි සිංහල සංවිධානයක් Read More

සහල් මිල අර්බුදයට කඩිනමින් විසඳුම් – මුදල් ඇමති රවී

සහල් මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සඳහා කඩිනමික් විසඳුමකට එළඹෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික සහල් සඳහා වන බදු පහත දැමීමට රජය පියවර ගත්ත ද එහි ප්‍රතිලාභ ජනතාවට හිමි නොවන්නේ නම් එය ගැටලුවක් බවයි. එමෙන් ම සහල් මිල පාලනය කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීමට පියවර ගෙන ඇති Read More

මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාව වැරදියි නව මහ බැංකු අධිපතිවරයා වාර්ථාව ප්‍රතික්ෂේප කරයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් වූ වහාම අලුතින් පත්ව ආ අධිපතිවරයා නොමඟ යවමින් මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි පැවසෙන අභ්‍යන්තර විගණව වාර්තාව නව මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව මහ බැංකුවේ හිටපු නිලධාරී ජගත් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් පැවසීය. ඒ මහතා විසින් Read More

t

o

p