ටෙලි නිළියගේ ගෝලයන් මාධ්‍ය සේවකයන්ට පහර දෙයි
කිරිබත්ගොඩ අවන්හලකදි ටෙලිනාට්‍ය නිලි පියුමි හංසමාලි සමඟ පැමිණි කණ්ඩායමක් මාධ්‍ය ආයතන දෙකක පිරිසකට ඊයේ (15) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කොට ඇත. පහරදිමෙන් බරපතල තුවාල ලැබු ලක්බිම පුවත් පතේ සේවකයෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියි. තවත් පිරිසක් තුවාල සඳහා බෙහෙත් දා ගැනිමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත. ලක්බිම පුවත් පතේ සහ අලුතින් පටන් Read More