Local News

ඒකාබද්ධ විපක්ෂය බේදබින්න වනවා දැකීම ජනාධිපති ඇතුළු සැමගේ හීනයයි

ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිටින සියලුදෙනාගේ එකම හීනය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය කොටවා බේද කරවීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. රට පාවා‍දෙන ද්‍රෝහී ගමනට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂය බෙදී වෙන් වී සිටින අයුරු ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ කුක්කන්ට සිහිනෙනුත් පෙනෙන බව පැවසූ රණතුංග මහතා ජනතාව පවරා Read More

බාල බඩු ගේන්න තහනම්

චීනය, ඉන්දියාව, තායිවානය, සිංගප්පූරුව ආදී දකුණු ආසියානු රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතිය අඩු භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වා අලෙවි කිරීම වැළැක්වීමේ නීති ගෙන ඒමට රජය තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ඇන්ටි ඩම්පින් ලෝ වශයෙන් පවතින නීතිය සංශෝධනය කරමින් ගෙන එන මේ නීතිය හේතුවෙන් අඩු පිරිවැයක් දරා නිෂ්පාදනය කරන තත්ත්වයෙන් බාල විද්‍යුත් ඉලෙක්ටේ‍රානික භාණ්ඩයන්හි සිට Read More

ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා අත්නොහරින්නැයි රවී ලෝක ආයෝජකයින්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව, එහි සියලු ජන කොටස් සහභාගී කරගෙන ආර්ථික සෞභාග්‍ය කරා ළඟාවීමේ කඩිනම් ප්‍රයත්නයක නියැලී සිටින මේ මොහොතේ, රට තුළ උත්පාදනය වන විවිධ ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලොව සියලු ආයෝජක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. හොංකොං හි, දෙවන වරට පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් මුදල් අමාත්‍යවරයා ඊයේ (16) Read More

සුනිල් බලන්න ගයන්ත යයි

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අසනීප තත්ත්වයෙන් පසු වේ. ඒ මහතාගේ සුවදුක් බැළීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඔහු පදිංචිව සිටින කොස්වත්ත පිහිටි නිවස වෙත ගියේය. සුවදුක් විමසීමෙන් අනතුරුව ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ඇමති ගයන්ත විසින් ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා  මූල්‍යමය ආධාරයක් ද පිරිනැමීය.

පංචිකාවත්තේ අමතර කොටස් විකුණන වෙළෙඳසැල් වටලා 30කට නඩු දමයි

මරදාන පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් විකුණන වෙළෙද ස්ථාන වටලා පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන් වෙනුවෙන් ගුණාත්මක භාණ්ඩ හා සේවාවක් ලබාදීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙවැනි වැටලීම් දිගින් දිගටම Read More

සෝමාලියානු කොල්ලකරුවන් නෞකාව හා නාවිකයන් නිදහස් කරයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ පැහැරගත් ඒරීස් 13 නෞකාව සහ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් අටදෙනා නිදහස් කර තිබේ. පසුගිය 13දා පැහැරගත් මෙම නෞකාව නිරුපද්‍රිතය මුදාගැනීමට රජය විශාල උත්සාහයක් ගනු ලැබීය. පැහැරගත් නෞකාව මුදා හැරීමට කොල්ලකරුවන් විසින් මුලදී කප්පම් මුදල් ඉල්ලා තිබුණි. එහෙත් කප්පම් මුදල් අයකර ගැනීමකින් තොරව නෞකාව හා නාවිකයන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය Read More

රවී බන්දුලගෙන් බිලියන දෙකක වන්දියක් ඉල්ලයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි බන්ධුල ගුණවර්ධන මහතා, මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස එම කොමිසම ලබා දුන් අවවාදය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශයකට එරෙහිව එවන ලද එන්තරවාසියට පිළිතුරු වශයෙන් මෙසේ රුපියල් බිලියන දෙකක Read More

එජාප ජනතා නියෝජිතයන්ට අගමැති රනිල් ගෙන් අනිවාර්ය නියෝගයක්

එක්සත් ජාතික පක්ෂයේ සියළුම මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතියට එක් දිනක් පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල යෙදිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුන් මේ උපදෙස්වලට අනුව එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම සතියකට එක් දිනක් තම මැතිවරණ කොට්ඨාශවල රැදී සිටිමින් පක්ෂ Read More

ජලජිවි වගාව ව්‍යාප්ත කිරීමට කොරියාවෙන් රුපියල් මිලියන 375 ක්

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සහ කොරීයානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රථිපලයක් ලෙස රුපියල් මිලියන 375[ඩොලර් මිලියන 2.5] ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අවධානය යොමු  වී ඇත .  මෙම මුදල් ප්‍රදානය ලබා දෙනුයේ ශ්‍රී ලංකාවේ ජලජිවි වගාව නගා සිටුවීම සදහා ය. ප්‍රදානය ලෙස කොරියාවෙන් ලැබෙන මෙම මුදල්  Read More

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව හෙට (16) හොංකොං හි දී

ශ්‍රී ලංකා ආර්ථික විශේෂඥයන් සහ ආසියානු ආයෝජකයන් හමුවන දෙවැනි, ශ්‍රී ලංකා ආයෝජන සමුළුව  හෙට (16 දා) හොංකොං හි දී ආරම්භ වේ. සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසිනි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයන් රැසක් ඊට සහභාගීවීමට නියමිත ය. මෙම අවස්‌ථාවට 200කට Read More

t

o

p