සුනිල් බලන්න ගයන්ත යයි

March 17, 2017

ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අසනීප තත්ත්වයෙන් පසු වේ. ඒ මහතාගේ සුවදුක් බැළීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඔහු පදිංචිව සිටින කොස්වත්ත පිහිටි නිවස වෙත ගියේය. සුවදුක් විමසීමෙන් අනතුරුව ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ඇමති ගයන්ත විසින් ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා  මූල්‍යමය ආධාරයක් ද පිරිනැමීය.

t

o

p